Top News

ගුවන්ගත වෙන්නත් වැට් ගෙවන්න වෙයි

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන්තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව, එකතු කළ අගය මත බදු අයකිරීමට යටත් බව එකතු කළ අගය මත බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත තුළින් ප්‍රකාශයට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙසේය. 2016 අයවැය යෝජනා පරිදි, 2016-03-04 දින පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…

(0)Comments | September 14, 2016 10:27 am

එන්ට්‍රස්ට් හිටපු MD රිමාන්ඩ්

එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ චානුක රත්වත්තේ ඇතුළු 5 දෙනෙකු සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අද දින නියෝග කළාය. රුපියල් බිලියන 4.2 ක රාජ්‍ය අරමුදල් අවභාවිතය මොවුන් වෙත එල්ල වී ඇති චෝදනාවයි. පසුගිය දා පැවතිමාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපතිවරයා එන්ට්‍රස්ට් සමාගම සම්බන්ධයෙන් අදහස්…

(0)Comments | September 14, 2016 9:21 am

ජවසම්පන්න 718 Boxster ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන්ට ප්‍රථම වරට Porsche රථ පැදවීමේ අවස්ථාවක් උදාකර දීමට Porsche සඳහා මෙරට නියෝජිත, සීමාසහිත යූරෝකාස් (පුද්ගලික) සමාගම (Eurocars) කටයුතු කර ඇත. මේ අනුව සැප්තැම්බර් 13 වෙනිදා සිට, නවතම 718 Boxster මාදිලිය ඇතුළුව ඉහළම පෙළේ මාදිලි 9 ක විශිෂ්ටත්වය අත්විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට උදා වේ. නවතම 718 Boxster මාදිලියට අමතරව Porsche…

(0)Comments | September 14, 2016 8:26 am

බිල්පත් පොළිය ස්ථාවරයි

ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. මෙම වෙන්දේසියේ දී රුපියල් මිලියන 13,353 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී දින 91 ක බිල්පත් සඳහා ලංසු අනුමත කිරීමක් සිදුව නොමැති අතර දින 182 හා දින 364 බිල්පත්…

(0)Comments | September 14, 2016 7:51 am

ක්‍රෙඩිට් කාඩ්වලට මිලියන 65,000 ක් ගෙවන්න වෙලා

ශ්‍රී ලංකාවේ දැනට සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ දී 1,205,422 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර තිබේ. මෙය 2016 මැයි මාසය අවසන් වන විට 1,191,448 ක් බවත් 2015 දෙසැම්බර් මාසය අවසානයේ දී 1,142,231 ක්ව පැවති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක ප්‍රකාශනයෙහි සඳහන්…

(0)Comments | September 13, 2016 7:37 am

මිලියන 800 ක හිමිකම් නිකුතුවක් කොටගල වැවිලි සමාගමෙන්

ලංකෙම් සමූහයට අයත් කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 800 ක හිමිකම් නිකුතුවක් සඳහා සූදානමින් පසුවන බව අද (13) දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී සමාගමේ දැනට තිබෙන සෑම කොටස් 1 ක් වෙනුවෙන් කොටස් 2 ක් නිකුත් කෙරෙන අතර මෙහිදී එක් කොටසක් නිකුතු කෙරෙනුයේ රු. 10 බැගිනි. කොටස් මිලියන 80 ක් මේ අනුව සමාගමට එක්වීමට නියමිතය….

(0)Comments | September 13, 2016 6:57 am

විරැකියාව පහළට

2016 පළමු කාර්තුව තුළ දී මෙරට විරැකියා අනුපාතිකය 4.2% දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් පෙන්වා දේ. 2015 පළමු කාර්තුව තුළ වාර්තා වූ විරැකියා අනුපාතිකය 4.7% ක් ලෙසින් සඳහන් වේ. ශම බලකාය සඳහා සහභාගී වීමේ අනුපාතිකය 2015 පළමු කාර්තුව තුළ දී 53.5% ක් ලෙසින් සටහන් වන අතර එය…

(0)Comments | September 13, 2016 6:35 am

Note 7 අර්බුදයෙන් පසු සැම්සුන්ග් සමාගමේ පෙරළි රැසක්

• Printer ව්‍යාපාරය HP ට විකුණයි • කොටස් මිල වේගයෙන් පහළට • සභාපතිගේ පුතා අධ්‍යක්ෂ මණ්ඩලයට ආන්දෝලනයට ලක්ව සිටින සැම්සුන්ග් සමාගමේ පෙරළි රැසක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය අද දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී වැදගත්ම ප්‍රවෘත්තිය වූයේ දැනට රෝගාතුරව පසුවන සැම්සුන්ග් සමාගමේ සභාපතිවරයා ගේ එකම පුත්‍රයා වන Lee Jae-yong සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින්…

(0)Comments | September 12, 2016 11:47 am

ගුවන්සේවා රැසක් Samsung Galaxy Note 7 තහනම් කරයි

එමිරේට්ස් හි සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ජාතික ගුවන්සේවයෙහි යානා තුළ දී Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබේ. මේ අනුව එමිරේට්ස් ගුවන්යානා තුළ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය, චාජ් කිරීම හා ගෙන යාම තහනම් කර ඇත. Samsung සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම…

(0)Comments | September 12, 2016 7:16 am

අද හෙටම පාරට එන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරය මෙන්න

කැනඩාවේ Electra Meccanica Vehicles Corp විසින් තනි පුද්ගලයෙකුට යා හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරයක් පසුගිය සිකුරාදා (09) එළි දක්වනු ලැබීය. මෙය ඇමරිකානු ඩොලර් 15,500 කට මිල කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ කැනඩාව තුළ මෙය කාරයක් ලෙසත්, ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත විසින් මෙය ඔටෝසයිකලයක් ලෙසත් වර්ගීකරණය කර තිබීමයි. එමනිසා මෙය පැදවීමේ දී මෝටර් සයිකල් බලපත්‍රයක් හෝ හෙල්මට්…

(0)Comments | September 12, 2016 6:36 am