Top News

ශ්‍රී ලංකන් ගුවන් යානයක් වායු අවපාතයකට ලක්වේ

ප්‍රංශයේ පැරිස් නුවර සිට කොළඹ බලා පැමිණිමේදී වායු අවපාතයකට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ. මගීන් 193 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති අතර කිසිදු මගියෙකුට අනතුරුක් සිදුවී නොමැති බව සඳහන්ය. කෙසේවෙතත් එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු වෛද්‍ය පරික්ෂණයක් සඳහා මේ වනවිටත් යොමු කර ඇතිබව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු…

(0)Comments | June 18, 2015 12:54 pm

ආණ්ඩුව මේ වසරේ මුල් මාස හතර තුළ ගත් ණය මෙන්න!

2015 වසරේ මුල් මාස හතර තුළදී රජය විසින් ලබාගත් ණය පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට තොරතුරු දැනුම් දී තිබේ. මේ අනුව, 2015 අප්‍රේල් 30 වනදායින් අවසන් වන මාස හතර තුළදී භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) වලින් රුපියල් බිලියන 311.7 ක්ද, භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් රුපියල් බිලියන 83.6 ක්ද, ශ්‍රී ලංකා සංවර්ධන…

(0)Comments | June 18, 2015 8:27 am

ගෝල්ඩන් කී මුදල් ආපසු ලැබීමේ බලාපොරොත්තුව 41% කින් ඵල දරයි

‘ගෝල්ඩන් කී‘ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක මුදලක් ලබාදීමට රජය එකඟතාව පළ කර තිබේ. ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කර එම මුදල් අහිමි වූ පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් අදාළ දැනුම්දීම සිදුකළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ…

(0)Comments | June 18, 2015 7:39 am

ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට රජය යෝජනා කැඳවයි

වසර තුනකින් හෝ එයට වඩා වැඩි කාලයකින් කල් පිරෙන ලෙස පාවෙන හෝ ස්ථාවර පොලී අනුපාතයකට ඩොලර් මිලියන 500 ක් දක්වා ණය මුදලක් ලබාගැනීම සඳහා රජය විසින් ආයෝජන බැංකු වලින් යෝජනා කැඳවා තිබේ. මේ පිළිබඳව දැනුම් දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (External Resources Department) සඳහන් කර තිබෙන්නේ මෙම ණය මුදලේ පොලී අනුපාතය මාස හයකට වරක් ගෙවන බවයි….

(0)Comments | June 17, 2015 4:51 am

සීෂෙල්ස් රාජ්‍යයේ බලශක්ති අංශයට ලංකාවේ සහාය

පසුගිය කාලයේදී මෙරට බොහෝ කතා බහට ලක්වූ සීෂෙල්ස් රාජ්‍යයේ විකල්ප බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහාය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එරට ශ්‍රී ලංකා තානාපතිවරයාට සඳහන් කර තිබේ. සීෂෙල්ස් රාජ්‍යයෙහි තානාපති වැවන් විලියම් මහතා ( His. Excellency the Ambassador Waven William) අද කොළඹදී මුණ ගැසුණු අවස්ථාවේදී අමාත්‍යවරයා…

(0)Comments | June 16, 2015 11:46 am

මැතිවරණයට බොරු පොරොන්දු දුන්නොත් හැමෝම අමාරුවේ -Video Interview

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේදී සිතිය යුතු වැදගත් ආර්ථික කරුණු පිළිබඳව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන පාත්ෆයින්ඩර් පදනම විසින් දේශපාලන පක්ෂ දැනුවත් කර තිබේ. ඒ පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

(0)Comments | June 16, 2015 7:09 am

අපේ ආර්ථිකයේ අළුත්ම වර්ධනය මෙන්න!

මෙරට ආර්ථිකය මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 6.4 කින් වර්ධනය වී තිබෙන බවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට (GDP) අඩකට වඩා දායක වී තිබෙන්නේ සේවා අංශ බවත් ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2014 වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී තේ නිෂ්පාදනය සියයට 7.1 කින්ද, අනිකුත් ආහාර බෝග නිෂ්පාදනය සියයට 4.9 කින්ද,…

(0)Comments | June 16, 2015 5:09 am

කල්කටාව සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන්

අනිද්දා සිට කල්කටාව සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මිහින් ලංකා ගුවන් සේවය සූදානම් බවත් මෙහිදී සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරනු ඇති බවත් ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි. සංචාරකයින් ගෙන්වන්නන්ගේ ඉන්දියානු සංගමයේ සභාපති සුභාෂ් ගොයාල් සඳහන් කර තිබෙන්නේ මෙම සෘජු ගුවන් ගමන් නිසා මීට පෙර වැයවූ අමතර කාලය ඉතිරි කර ගැනීමට සංචාරකයින්ට අවස්ථාව…

(0)Comments | June 15, 2015 12:27 pm

මහ බැංකුව අලාභ ලැබීම පිළිබඳ රතු එළියක් -Video Interview

ශ්‍රී ලංකා මහ බැංකුව 2013 වසරේ සහ 2014 වසරේදී අලාභ ලබා තිබීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ආර්ථික විද්වතෙකු අනතුරු හඟවයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග අප සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!

(0)Comments | June 15, 2015 6:08 am

නෙළුම් කුළුණේ අධිවේගී විදුලි සෝපාන සවිකිරීම අධිකරණය දක්වා දුරදිග යයි

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරමින් තිබෙන නෙළුම් කුළුණේ අධිවේගී විදුලි සෝපාන සහ ගමන් කරන තරප්පු සැපයීම (high speed elevators and escalators) සහ සවි කිරීම සඳහා පසුගිය රජය විසින් ටෙන්ඩර් ලබාදුන් ජපානයේ ෆුජිටෙක් කෝපරේෂන් (Fujitec Corporation) සහ ලංකාවේ මයික්‍රෝ හෝල්ඩින්ග්ස් සමාගම විසින් පිහිටවූ ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය අනුමත ඒකාබද්ධ සමාගම වන Fujitec Lanka (Pvt) Ltd වෙතින්…

(0)Comments | June 13, 2015 12:37 am

Video Story

Stock Market

Exchange Rates