ශ්‍රී ලංකාව තුළ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්භාවය වැඩිකිරීම සඳහා මෙරට කම්කරු නීති සංග්‍රහයේ සිංහල හා දෙමළ පරිවර්තන salary.lk වෙබ් අඩවියට ඇතුළත් කළ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (International Labor Organization-ILO) පසුගියදා නිවේදනය කළේ ය. වේජ්ඉන්ඩිකේටර් පදනම (WageIndicator Foundation) විසින් පවත්වාගෙන යනු ලබන මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය පිළිබඳව තොරතුරු සරල බසින් ඉදිරිපත්…
හෙට (27) දිනයේ දී රුපියල් මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට මහ ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර සිටී. කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 2,500 ක්, දින 182 – මිලියන 10,000 ක් හා දින 364 – මිලියන 10,000 ක් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය….
තමන් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අදහස් කර සිටින බව ලොව ප්‍රමුඛ පෙළේ ධන කුව්රයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් කියා සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමිනි. ශ්‍රී ලංකාවේ නව රජය යටතේ ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා තමන්…
2015 දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි වර්ගයේ මෝටර් රථ ලියාපදිංචිය 31% කින් පහළ බැස ඇතැයි වාර්තා වේ. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි රථ 5,631 ක් ලියාපදිංචි කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී එය 3,882 දක්වා මේ අනුව අඩු වී තිබේ. 2015 සැප්තැම්බර් මාසය තුළ දී මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම මරුටි රථ…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත වෙළෙඳ හා සේවා ගිවිසුම හේතුවෙන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදීය. මෙම ගිවිසුම මෙරට තොරතුරු…
ඕස්ට්‍රේලියාවේ ආගමන ක්‍රියාපටිපාටිය පිළිබඳ මෙරට පේ්‍රක්ෂක ජනතාව දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අධිනීතිඥවරයෙකු මෙන්ම ආගමන නීති පිළිබඳ විශේෂඥවරයෙකු ද වන සුසන්ත කටුගම්පළ මහතා මෙවර අද දෙරණ Biz 24×7 සමඟ එක් විය. මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමේ දී ණය වශයෙන් පමණක් නොව කොටස් ප්‍රාග්ධනය (Equity) වශයෙන් ගෙන්වා ගැනීමට ද උනන්දු…
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ලෝකයේ වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්ත අතර 13 වැනි තැනට ශ්‍රී ලංකාව නම් කර තිබේ. මෙහිදී 2015 වසරේ දී රට තුළට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්ෂව කොපමණ වැඩිවීමක් ද යන සංරචකය මත මෙම වාර්තාව පිළියෙල කර ඇත. ඒ අනුව 2015 වසරේ…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි තවදුරටත් සහයෝගය දැක්වීමට තමන් සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති ටකෙහිකෝ නකාඕ මහතාපැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුද්ගල ස්වාධීනත්වය යනාදී කරුණු සම්බන්ධයෙන් විශිෂ්ට සාධනීය ප්‍රතිඵල මේ වන විට අත්පත් කර…
මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ දී පැවති අතර එහිදී ශ්‍රී ලංකාව සමග තාක්ෂණ ගිවිසුමකට එළඹීමට තමන් කැමැත්තෙන් සිටින බව ඔහු පවසා තිබේ. මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා නුදුරේදී ම මයික්‍රොසොෆ්ට් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය….
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටන (UNDP) විසින් නිකුත් කරන ලද 2015 ගෝලීය මානව සංවර්ධන වාර්තාවට අනුව ලොව 73 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ලොවපුරා රටවල් 188 ක් ඇසුරින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව පෙර වසරේ 74 වැනි ස්ථානය ලබා සිටි ශ්‍රී ලංකාව 2015 වසරේදී එක් පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 0.757 ක…
Video Story