Top News

වැඩිම විද්‍යුත් කාර් ප්‍රමාණය ගිය මාසේ මෙරට ලියාපදිංචි වෙයි. ඒ අතර, Tesla කාර් 04 ක්

ජේ.බී. ස්ටොක්බ්‍රෝකර්ස් (JB Stockbrokers) සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මෙතෙක් ලංකාව තුළ මාසයකදී ලියාපදිංචි වූ වැඩිම විද්‍යුත් වාහන ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ බවයි. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී විද්‍යුත් වාහන 471 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබුණේ විද්‍යුත් වාහන 15 ක්…

(0)Comments | October 13, 2015 6:02 am

තෙල් සංස්ථාවේ සහ පර්යන්ත සමාගමේ සභාපතිවරු පත් කෙරෙයි

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන ටී.ජී. ජයසිංහ මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් එස්.එම්.එස් හොල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ (Ceylon Petroleum Storage Terminals LTD) සභාපතිවරයා ලෙසත් පත්කර තිබේ. ටී.ජී. ජයසිංහ මහතා මූල්‍ය කොමිසමේ (Finance Commission of Sri Lanka) හිටපු ලේකම්වරයෙකු වන අතර තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ…

(0)Comments | October 12, 2015 10:05 am

ලාෆ්ස්, බංග්ලාදේශ ගෑස් සමාගමක් මිලදී ගනිමින් එරට ව්‍යාපාරික කටයුතු වලට ඇතුළු වෙයි

ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම විසින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක PETREDEC ELPIJI LIMITED සමාගමේ සියයට 69 ක කොටස් ඩොලර් මිලියන 18.75 කට මිලදීගෙන ඇත. මේ අනුව, ලාෆ්ස් විසින් මෙම සමාගමේ මිලදීගෙන තිබෙන සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලියන 1.8 කි. PETREDEC ELPIJI LIMITED සමාගම විසින් බංග්ලාදේශයේ එල්.පී. ගෑස් ව්‍යාපාරික කටයුතු සිදු කරයි.

(0)Comments | October 12, 2015 7:58 am

කාර් මිලදී ගන්න පොරකයි. නව වාර්තාවක්ද තබයි

මෝටර් රථවල මිල වැඩිවීම ක්‍රියාත්මක වීමට පෙර මෝටර් රථ මිලදී ගැනීමට තිබෙන දැඩි උනන්දුව පෙන්නුම් කරමින් එක් මාසයක් තුළ මෙරට වැඩිම මෝටර් රථ ගණනක් ලියාපදිංචි වූ මාසය බවට පසුගිය සැප්තැම්බර් මාසය පත්ව තිබේ. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී මෝටර් රථ 14,301 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන බව නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙය මසක්…

(0)Comments | October 12, 2015 7:39 am

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අළුතින් උප සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ උප සභාපතිවරයා ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රිෂාන්ත කුරේ මහතා පත්කර තිබෙන බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අනාවරණය වේ. මීට අමතරව, මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ රංජිත් රූබසිංහ මහතා වෙනුවට එම තනතුරේ වගකීම් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී, දිලීප විජේසුන්දර මහතාට පවරා ඇතැයිද හෙළිවේ.

(0)Comments | October 12, 2015 5:04 am

මෙවර අයවැයෙන් වෑන් මිල අඩුවෙයිද? ඒ සඳහා යෝජනාවක්

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් 2016 අයවැය සකස් කිරීම සඳහා යෝජනා මාලාවක් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන අතර එයට ලොරි රථ සහ වෑන්රථවල රේගු බදු අඩුකිරීම වෙනුවෙන් යෝජනාවක්ද ඇතුළත් කර ඇත. මෙහි සඳහන් වන්නේ දැනට ලොරි රථවල හා වෑන් රථවල රේගු බදු ප්‍රතිශතයන් ඉතා ඉහළ අගයක් ගන්නා බවත් රටේ සංවර්ධනයට, භාණ්ඩ ප්‍රවාහනයට සහ සංචාරක ව්‍යාපාරයට…

(0)Comments | October 9, 2015 6:04 am

වරාය නගර ගිවිසුම සමාලෝචනයට කමිටුවක්

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය කමිටුවට වාර්තා කිරීමට කමිටුවක් පත් කිරීමට රජය සූදානම් වේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ සියළුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගෙන් සමන්විත මෙවැනි කමිටුවක් පත්කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යෝජනා…

(0)Comments | October 8, 2015 12:19 pm

පසුගිය වසර 10 තුළ මහ බැංකුවේ කටයුතු සොයා බැලීමට යයි

මහ බැංකුවේ වසර 10 ක කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව සිදුකළ කටයුතු සම්බන්ධ‍යෙන් සෑහීමකට පත් නොවන බවත් එම නිසා පසුගිය මාස හය ඇතුළුව පසුගිය වසර දහයක කටයුතු ‍ මෙ‍සේ ‍ සොයා බලන බවයි. හොඳම…

(0)Comments | October 8, 2015 11:51 am

වාහන මිල වැඩිවීම බලපැවැත්වෙන්නේ කවදා සිටද? මෙන්න උත්තරේ

මෙරටට ගෙන්වන ජපන් මෝටර් රථ රැසක රේගු බදු වැඩිකිරීම නිසා වාහන මිල වැඩිවන ආකාරය අප ඊයේ වාර්තා කළෙමු. අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ…

(0)Comments | October 8, 2015 5:01 am

Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින්…

(0)Comments | October 7, 2015 10:00 am