යහපාලන රජයේ පළමු අතුරු අයවැයෙන් ක්‍රියාවට නංවන ලද කැසිනෝ බද්ද ගෙවීම සඳහා දී තිබූ කාලසීමාව ඊයෙන් (නොවැම්බර් 15) අවසන් වී තිබේ. අදාළ නියමයන්ට අනුව 2015 ජනවාරි 29 වනදා වන විට කර්මාන්තයේ නිරත වූ සියලූම කැසිනෝ හල්, මෙම බද්ද ගෙවීම සඳහා යටත් වනු ඇත. එක්වරක් ගෙවිය යුතු මෙම බද්ද එක් කැසිනෝ හලකින් රුපියල් බිලියනයකි.
පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව හමුවේ ලෝක ආර්ථිකය දැඩි පසුබැස්සමකට ලක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙහිදී වැඩි වශයෙන් අවදානමට පාත්‍ර වී ඇත්තේ යුරෝපයේ සංචාරක ව්‍යාපාරයයි. පැරිස් නුවර ප්‍රහාරයට ලක්වීමත් සමඟම යුරෝපයේ තවත් නගර රැසක් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වී තිබෙන බැව් හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. මේ වාතාවරණය තුළ යුරෝපාකරය වෙත…
ලොව පළමු වරට, ජාත්‍යන්තර තරඟ බිමෙන් සමුගෙන සිටින ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ. මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් (Masters Champions League – MCL) යනුවෙන් නම් කර තිබෙන මෙම තරඟාවලිය 2016 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිතය. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 6 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින්…
ඊයේ දිනයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ පැරිසියේ Le Bataclan රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ දීය. එම අවස්ථාවේ දී ප්‍රසංගය සඳහා එක් වී සිටියේ Eagles of Death Metal සංගීත කණ්ඩායමයි. බොහෝ මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණේ සුප්‍රකට Eagles සංගීත කණ්ඩායම මේ අවස්ථාවේ දී ප්‍රසංගයට එක් වී…
සියලූම රාජ්‍ය ආයතන, හෝටල්, අවහන්හල් හා ආහාර අලෙවි මධ්‍යස්ථානවල තේ පිළිගැන්වීමේ දී අද සිට සීනි කවළම් නොකර පිළිගන්වන්නැයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉල්ලා සිටී. ලෝක දියවැඩියා දිනය සමරන අද දිනයේ දී මෙම පණිවුඩය ලබාදෙමින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ තමනට අවශ්‍ය පරිදි සීනි යොදා ගැනීම සඳහා වෙනම සීනි බඳුනක් ඒ වෙනුවෙන් පිළියල…
එළඹෙන වසර 05 තුළ දී කුරුඳු නිෂ්පාදනය තුළින් ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමට සැලසුම් සකස් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. කුරුඳු වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ කළ විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පදාන සඳහා ලෝක වෙළෙඳපොළේ වැඩි මිලක් ලබා ගත හැකි පරිදි රජය…
ඊයේ දිනයේ (12) දී ආරම්භ කරන ලද ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි ණයකර නිකුතුව සඳහා ඉහළ අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව සමාගම පවසයි. රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 30,000 ක් මෙහිදී නිකුත් කිරීමට පියවර ගත් අතර එම ප්‍රමාණය සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20,000 ක් නිකුත් කිරීමට සමාගම සූදානම් වී සිටියේය. ඒ අනුව රුපියල්…
ශ්‍රී ලංකාව හා සර්බියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කොට තිබේ. මෙම ගිවිසුමට අනුව සර්බියාවේ ගුවන් යානාවලට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට හා එහි සිට වෙනත් රටවලට පියාසර කිරීමට අවස්ථාව උදාවනු ඇත. මෙය මත්තල ගුවන්තොටුපළ වඩාත් ඵලදායී අයුරින් භාවිතයට ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙලවලින් එකකි. සර්බියාව මේ වන විට යුරෝපා සංගමයේ රටවල් 13 ක් සමඟ…
තායිලන්ත අන්තර්ජාතික සංවර්ධන සහයෝගීතා ඒජන්සිය විසින් පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට මානව සම්පත සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව හා පුහුණු වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශවික තාක්ෂණික සහයෝගීතාවය යටතේ මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් තායිලන්තය සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. මේ යටතේ කෘෂිකාර්මික, ආහාර, ග්‍රාමීය සංවර්ධන, ස්වයං රැකියා, සංචාරක, රාජ්‍ය…
සම්පත් බැංකුව විසින් රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දින ආරම්භ කරන ලද ණයකර නිකුතුව, පැවති අධි දායකත්වය හේතුවෙන් පස්වරු 4.30 ට අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. රුපියල් 100 ක මුහුණත වටිනාකමකින් යුත් ණයකර මිලියන 50 ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට මෙහිදී කටයුතු යොදා තිබූ අතර, නිකුතුව සඳහා අධි දායකත්වයක්…
Video Story