Top News

ශ්‍රී ලංකාවට LRT දුම්රිය පද්ධතියක්

LRT දුම්රිය ක්‍රමය කොළඹට හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම LRT දුම්රිය ක්‍රමය හඳුන්වා දෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මීට අමතරව ඉහළින් දිවෙන අධිවේගී මාර්ග (Elevated highways) දෙකක් ද ඉදි කරන බව පැවසීය. මේ…

(0)Comments | June 17, 2016 10:51 am

බල්ගේරියාව සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ බල්ගේරියා ජනරජය අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යුරෝපා සංගමයේ සාමාජිකයකු වන බල්ගේරියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන සමස්ත වෙළඳ පිරිවැටුම 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.75 දක්වා වර්ධනය වී ඇත. දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා නව මංපෙත් සෙවීමටත්, හඳුනාගත් නව ක්ෂේත්‍ර…

(0)Comments | June 17, 2016 7:19 am

දකුණු ආසියානු රටවල සේවා වෙළඳාම සම්බන්ධයෙන් වන ගිවිසුම ක්‍රියාත්මක කෙරේ

ලෝක වෙළඳ සංවිධානයේ දෝහා වටයේදී ශ්‍රී ලංකාව එකඟ වූ, සන්නිවේදන සේවාවන්, මූල්‍ය සේවාවන් සහ සංචාරක හා ගමනාගමන කටයුතු සම්බන්ධ සේවා යන ක්ෂේත්‍රයන්ට අමතරව නැව් හා සම්බන්ධ ක්‍රියාකරුවන් රහිත කුලී/බදු සේවා සහ ගොඩබිම ප්‍රවාහනය යන නව ක්ෂේත්‍රයන් බැඳීම් ලේඛනයට ඇතුළත් කරමින් SATIS ගිවිසුම යටතේ එකී සේවාවන් විවෘත කිරීමටත්, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය ආයතන වෙත…

(0)Comments | June 17, 2016 7:14 am

ප්‍රාග්ධන ලාභ බද්ද හමුවේ කොළඹ කොටස් සසල වෙයි

ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද අයකිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවුණු අතර මෙම පසුබිම තුළ ක්ෂේත්‍ර ගණනාවක්ම මේ සඳහා යටත් වනු ඇතැයි පැවසේ. නිශ්චිතවම සඳහන් කොට නැතත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් ලැබෙන ප්‍රාග්ධන ලාභ ද මෙම බද්දට යටත් වනු ඇතැයි ආයෝජකයින් අතර අපැහැදිලිතාවයක් මතුව තිබේ. මේ තත්ත්වය තුළ ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 1% කින් පහළ…

(0)Comments | June 17, 2016 6:49 am

ආහාර සහ කෘෂිකර්ම සංවිධානය යුරෝපා සංගමයේ සහයෝගයෙන් යුතුව මෙරට ධීවර කර්මාන්තය නගා සිටුවයි

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකවරුන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් පුහුණු සැසි රැසක් සංවිධානය කර ඇත. මරු වැල් පන්න ක්‍රමය (Longline) නැගෙනහිර පළාතට හඳුන්වාදීමත් සමග මෙම පුහුණු සැසිවල අවශ්‍යතාව බෙහෙවින් පැන නැගිණ. මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක…

(0)Comments | June 16, 2016 5:24 pm

ප්‍රාග්ධන ලාභ බද්දට කැබිනට් අනුමැතිය

ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද (Capital Gains Tax – CGT) නැවත හඳුන්වා දීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ කාරක සභාව එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව නව ප්‍රාග්ධන ප්‍රතිලාභ බදු ව්‍යූහයක් කෙටුම්පත් කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් රජය පවසා සිටින්නේ පසුගිය දශක කිහිපය තුළ රටෙහි පෞද්ගලික ප්‍රාග්ධනයෙහි විශාල වර්ධනයක් සිදු වී ඇති…

(0)Comments | June 15, 2016 9:02 am

ශ්‍රී ලංකාවේ අපිට ඕස්ට්‍රේලියාවේ ඉඩම් මිල දී ගන්න පුළුවන් විදිය මෙන්න VIDEO

ඕස්ට්‍රේලියාවේ දේපළ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි ආකාරය පැහැදිලි කිරීමට Dwelling Group හි අධ්‍යක්ෂ නවීන් ද සිල්වා මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවේ දේපළ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි ආකාරයත්, එයින් ලැබෙන ප්‍රතිලාභය යළි ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ මහතා මෙහිදී සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | June 15, 2016 7:01 am

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන

මේ වසර අවසන් වීමට පෙර මෙරටට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, “මේ වන විට විදේශ ආයෝජන සහ විදේශ…

(0)Comments | June 15, 2016 7:00 am

මෙරට රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ශක්‍යතා වර්ධනය වෙනුවෙන් JICA සහාය

මෙරට සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධයේ ක්‍රියාකාරී හවුලක්රුවෙකුවන ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) රාජ්‍ය සේවා අංශයේ සම්පත් සහ ශක්‍යතා වර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. ජපාන රජයේ අරමුදලින් ක්‍රියාත්මක, JICA ආයතනය විසින් දියත් කරනු ලබන “මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන…

(0)Comments | June 15, 2016 5:40 am

“ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා” ගම්පහ වැඩමුළුවට ලියාපදිංචිය ඇරඹේ

ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත සහ නිරතවීමට අපේක්ෂිත අවුරුදු 18-45 යෞවන ව්‍යවසායකයින්ට විශේෂිත වූ එක් දින වැඩමුළුවක් ජූනි 21 දා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. “ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා” (New trends of entrepreneurship) යන නමින් හඳුන්වා ඇති මෙම වැඩමුළුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ගම්පහ…

(0)Comments | June 15, 2016 4:35 am