ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කැනඩාවේ වෙස්ටර්න් ඔන්ටාරියෝ සරසවිය අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරිණි. මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම සරසවි දෙක තුළින් සිදුකෙරන දීර්ඝ කාලීන පර්යේෂණ කටයුතු සඳහා එකිනෙකා අතර සහයෝගීතාව බෙදාහදා ගැනීමයි. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්ෂක සිසුන් හට තම විෂයානුබද්ධ පර්යේෂණ කටයුතු වෙනුවෙන් කැනඩාව බලා පියාසර කිරීමටත්, තම පශ්චාත්…
ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී විසින්, ණයකර නිකුතුවක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කර තිබූ ඉල්ලීම අනුමත කර ඇති බව අද දෙරණ BIZ වෙත වාර්තා වේ. මේ අනුව මූලික වශයෙන් රුපියල් බිලියන 3 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රුපියල් 100 බැගින් වූ ණයකර මිලයන 30 ක් නිකුත් කිරීමට සමාගමට අනුමැතිය හිමිව තිබේ. යමේ හෙයිකින් මෙම ණයකර…
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ඉක්විටි වන් පීඑල්සී, ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව අද දිනයේ දී නිල වශයෙන් නිවේදනය කරන ලදී. කාර්සන්ස් කම්බර්බැච් සමූහයට අයත් සමාගමක් වන ඉක්විටි වන් සමාගම, කොළඹ 03 ධර්මපාල මාවතේ වර්ග අඩි 44,163 ක සහ කොළඹ 02 වොක්ෂෝල් වීදියේ වර්ග අඩි 32,353 ක වපසරියන්ගෙන් යුතු ගොඩනැගිලි පරිශ්‍රයන්ට…
කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකයේ වෙනස්වීම්වලට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 1.7% දක්වා ඉහළ ගොස් තිබේ. සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය -0.3% ක වාර්තාගත අගයකට පහළ බැස තිබූ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පවසන්නේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 0.7% මට්ටමේ තවදුරටත් රැඳී තිබෙන බවයි. මෙලෙස ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ඉහළ යාමට බල පෑ හේතූන් ලෙස…
අද වන විට මෙරට ප්‍රධාන නගරයකට තිබෙන්නේ කොළඹ පමණක් බවත්, සෙසු නගර තිබෙන්නේ අඟුටුමිට්ටන් ගේ තත්ත්වයේ බවත් මහා නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දින පැවති ලෝක නගර දින සැලසුම් සමාප්ති උළෙල ට එක්වෙමිනි. ලෝක නගර දින සැලසුම් සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ…
පසුගිය කාලයේදී බොහෝ චෝදනාවන්ට ලක්වූ අතීතයට බලපැවැත්වෙන පරිදි පනවා තිබෙන සුපිරි වාසි බද්ද (Super gain tax) අයකර ගැනීම අද සිට ආරම්භ කළ බවත් මෙම සමාගම් වලට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම බද්ද ගෙවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු අප සමග සඳහන් කළේය. සුපිරි වාසි බද්ද (Super gain tax) අයකර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය පසුගියදා…
ඕෂන් මුරුසි ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගැනීමට, ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කටයුතු කර තිබේ. ඕෂන් මුරුසි ලිමිටඩ් යනු මීට ඉහත දී ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා විසින් මිල දී ගත් ඕෂන් ඉන්දියා සමාගමේ මව් සමාගමයි. ඉන්දියාවේ විශාකාපට්නම් හි පිටිහි ඕෂන් ඉන්දියා සමාගම, ආසියාවේ විශාලතම පෙහෙකම්හල්වලින් එකකි. මෙහිදී ඕෂන් මුරුසි ලිමිටඩ් හි කොටස් මිලියන 35.63 ක…
චීනයේ මෙතෙක් ක්‍රියාත්මක කෙරෙන ලද, ‘එක පවුලට – එක ළමයෙක්‘ පවුල් සැලසුම් ප්‍රතිපත්තිය ඉදිරියේ දී ලිහිල් කිරීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ. මේ අනුව එක් යුවළකට ළමයින් දෙදෙනෙකු දක්වා, පෙර කී පවුල් සැලසුම් සීමාවන් ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.
මෝටර් රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ සීමාව අදාළ මෝටර් රථයේ වටිනාකමින් 90% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. මේ බව ලීසිං හා කල්බදු පහසුකම් සපයන බැංකු හා මූල්‍ය ආයතන වෙත නිල වශයෙන් දැනුම් දීමට, ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී පියවර ගැනීමට නියමිතය. මීට පෙර රථවාහන සඳහා 100%…
කොළඹ කොටස් වෙළෙඳපොළ හා ස්විස් ඒෂියන් වාණිජ මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද ආයෝජක සමුළුවක් ඊයේ (ඔක්තෝබර් 28) ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවර දී පැවැත්විණි. ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා‘ තේමාව යටතේ පැවති මෙම හමුව සඳහා ස්විස්ටර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක ආයෝජකයෝ රැසක් සහභාගී වී සිටියහ. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, “ශ්‍රී ලංකාව ආයෝජන…
Video Story