ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මැදපෙරදිග සහ රුසියාවේ ඇතිවී තිබෙන අර්බුද හමුවේ මෙරට තේ අපනයනය පිට පිටම 12 වන වතාවටත් පසුගිය ජූලි මාසයේදී පහත වැටුණු බවයි. මේ අනුව, 2014 ජූලි මාසයට සාපේක්ෂව මේ ජූලි මාසයේදී තේ අපනයනය සියයට 14 කින් පහත වැටී තිබෙන අතර මේ ජූලි මාසයේදී…
මහා නගර නිර්මාණය කිරීම පිළිබඳව මේ වනවිට මෙරට කතා බහක් ඇතිවී තිබේ. මෙගා පොලිස් යනුවෙන් හඳුන්වන අමාත්‍යංශයක්ද මේ වනවිට මෙරට ඇතිකර ඇත. මෙම සංකල්පය පිළිබඳව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අප පැවැත්වූ සාකච්ඡාව මෙන්න!
විනාඩි කිහිපයක් ඇතුළත විදුලි මෝටර් රථයක් ආරෝපණය කළ හැකි වේගවත් ආරෝපණ යන්ත්‍ර දේශීය සමාගමක් සමග එක්ව නිපදවීමට සූදානම් බව මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියයි. ඔහු පැවසුවේ වේගා (Vega) නැමති ශ්‍රී ලාංකේය සමාගම මේ සඳහා ඉදිරිපත් වී සිටින බවයි. “විදුලි මෝටර් රථ වේගයෙන් ආරෝපණය කරන යන්ත්‍රයක් සවි කිරීමට විශාල මුදලක්…
රුපියල මේ දිනවල කැපී පෙනන ලෙසින් අවප්‍රමාණය වෙමින් තිබීම ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබේ. මේ පිළිබඳව විශ්ලේෂණාත්මක කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා සමග අපි පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ පිහිටි විවේක ස්ථානයේ විදුලි මෝටර් රථ ආරෝපණය සඳහා ස්ථාන 06 ක් පිහිටුවීමට වාසනා ට්‍රේඩිං සමාගම කටයුතු කරමින් සිටින බව වාසනා ට්‍රේඩිං සමාගමේ අධ්‍යක්ෂ, ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසීය. ඔහු අප සමග පැවසුවේ මාර්ගය දෙපස ඇති විවේක ස්ථාන දෙක තුළ එක් ස්ථානයක ආරෝපණ ස්ථාන 03 බැගින් ආරම්භ කරන බවයි. “මේ සඳහා අපට…
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් විසින් නවතම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අනාවරණය වේ. මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණය වන්නේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා පරිපූර්ණ වූ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට රජය තීරණය කර තිබෙන බවත්…
ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීම හමුවේ මේ වසරේ මුල් මාස දෙක තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සුළු ලාභයක් ලබා තිබුණත් රජය විසින් මෙරට වෙළඳ පොළේ අලෙවිකරන ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල්වල මිල ගණන් අඩුකිරීමෙන් පසුව සංස්ථාව පාඩු ලබා තිබෙන බව හෙළිවේ. මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal…
චීනය තුළ වෙසෙන iPhones සහ iPads භාවිතා කරන්නන් ප්‍රයෝජනයට ගන්නා ඇප් කිහිපයක තිබී හමුවූ ප්‍රශ්න සහගත වැඩසටහනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි සුප්‍රකට ඇපල් සමාගම පවසා තිබේ. වාර්තා වන අන්දමට ඇපල් සමාගමේ App Store වෙත ඉල්ලවී තිබෙන පළමු මහා පරිමාණයේ සයිබර් ප්‍රහාරය ලෙසින් මෙය සැලකේ. XcodeGhost යනුවෙන් හඳුන්වන මෙම ප්‍රශ්නකාරී වැඩසටහන මගින් මෙම සයිබර් ප්‍රහාරය…
පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමේ කාල සීමාව නව රජය විසින් මාස 06 ක් සඳහා දීර්ඝ කර ඇත. මෙම ගිවිසුමේ කාල සීමාව 2015 සැප්තැම්බර් 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි. පසුගිය රජය සහ ව්‍යාපෘති සමාගම අතර මෙම ගිවිසුමට එළඹී තිබෙන්නේ…
මෙරට ප්‍රමුඛතම ඊ- වාණිජ්‍ය වෙබ් අඩවියක් වන වන wow.lk අයත් වන Digital Commerce Lanka සමාගමේ සියයට 54.29 ක් හෙවත් සාමාන්‍ය කොටස් 740,000 ක ප්‍රමාණය ඩයලොග් ආසිආටා සමූහයට පූර්ණ අනුබද්ධ Digital Holding Lanka සමාගම විසින් රුපියල් මිලියන 247.9 කට මිලදීගෙන තිබේ. ඩයලොග් විසින් මීට පෙර Digital Commerce Lanka සමාගමේ සියයට 45.71 ක කොටස් මිලදී ගෙන තිබුණි….
Video Story