මහනගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩුකිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙසින් බත්තරමුල්ල සිට කොළඹ නෙළුම් පොකුණ දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු ලබන ජූලි මස ආරම්භ කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය හරහා බත්තරමුල්ලේ සිට නොළුම් පොකුණ දක්වා ගමන් කිරීමට ගතවන…
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී මිල දී ගනු ලැබූ බව පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පැතිරුණු රාවයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවී තිබීම ද බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරලීමට සමත්විය. කෙසේ වෙතත් මේ දක්වා නිල වශයෙන් එවැනි…
ඩයලොග් ආසියාටා පීඑල්සී හි 2016 පළමු කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශය අද දිනයේ දී නිකුත් කෙරිණි. මෙහිදී ඩයලොග් ආසියාටා සමූහය විසින් 2016 පළමු කාර්තුව සඳහා වාර්තා කර තිබෙන බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 2.6 කි. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 35% ක ඉහළ යාමකි. 2016 මාර්තු 31 න් අවසන් පළමු කාර්තුව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 21,763 ක බැඳුම්කර ලංසු අනුමත කර තිබේ. 2018, 2020, 2022 හා 2024 යන වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 5,000 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබුණු ලංසු අතුරින් පිළිවෙලින්…
ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 8,248 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මෙහිදී දින 182 පරිණත කාලයකින් යුතු බිල්පත් රු. මිලියන 6,165 ක්ද දින 364 පරිණත කාලයෙන් යුතු බිල්පත් රු. මිලියන 2,083 ක්ද පිළිගෙන තිබේ. මෙහිදී පූර්ව වෙන්දේසියට සාපේක්ෂව දින 182 බිල්පත් පොළිය 9.63%…
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය කැමැත්ත පළ කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ සඳහා ඇමරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ ණය සහ යටිතල පහසුකම් පිළිබඳ සහකාර අධ්‍යක්ෂ Debra c. von Koch මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්…
අද (11) දින පැවති ACL කේබල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රමාණය දෙගුණ කිරීමට තීරණය කර තිබේ. එහිදී සමාගමේ එක් කොටසක් කොටස් දෙකක් බවට විභජනය වනු ඇත. මේ අනුව සමාගමේ වත්මන් කොටස් ප්‍රමාණය වන කොටස් 59,893,680 දෙගුණ වන අතර එය කොටස් 119,787,360 ක් බවට පත්වනු ඇත. කෙසේ වෙතත් සමාගමේ මෙම තීරණය…
1957 අංක 51 දරන තේ පාලන පනත යටතේ දැක්වෙන වරදකට වරදකරුවකු වූ පුද්ගලයකුට එරෙහිව අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් 50,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා සහ වරදක් සමථයකට පත් කිරීමේදී අය කළ හැකි උපරිම මුදල රුපියල් 10,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ නැංවීම සඳහා තේ පාලන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත…
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම දිරිමත් කිරීමත්, ග්‍රාමීය කාන්තාවන් සඳහා රැකියා අවස්ථා සලසා දීමත් කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ග්‍රාමීය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන මඟින් අපේක්ෂා කරනු ලැබේ. මෙහිදී අවතැන් වූ පවුල්වල කාන්තාවන් සහ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් විනිවිද…
වර්තමාන අවශ්‍යතාවන් හා ගැළපෙන ආයතන වස්තුභංගත්ව නීතියක් හඳුන්වා දීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙහදී වැඩිදුරටත් සඳහන් වන්නේ දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති වෙළඳ සමාගම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා දැනට…
Video Story