වාණිජ බෝගයක් ලෙස උතුරු-නැගෙනහිර රබර් වගාකළ හැකියැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතිද මේ වනවිට ආරම්භ කර තිබේ. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම වගාවන් ඉතාමත් සාර්ථක බවයි. මේ පිළිබඳව අචාර්ය ගාමිණී කරුණාරත්න මහතා සමග අද දෙරණ 24×7…
Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරගය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරගකරුවන් 317ක් අතුරින් අවසන් තරගකරුවන් 09 දෙනා අතරට තේරී පත්වීමට විමුක්ති ලියනගේ සහ ෂමීර වීරංසිහ යන තරුණයින් දෙදෙනාගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු…
වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මූල්‍ය ගෙවීම් පළමු වරට ක්‍රෙඩිට්කාඩ් සහ ජංගම දුරකතනය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සැලසේ. මෙම සේවාව දකුණු පළාතෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. වාහන ආදායම් බල පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකමද මේ සමගම දකුණු පළාතටද හදුන්වා දීමට නියමිත බව නියෝජිතායතනය සඳහන් කරයි….
කොටසක් රුපියල් 12 ක් බැගින් සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6 ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින් රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සූදානම් වේ. මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබෙන අතර නිකුතුව මහජනතාවට විවෘත වන්නේ දෙසැම්බර් 11 වනදායි. සුරැකුම් පත්…
රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් අද සිදුකළ ණයකර නිකුතුව සඳහා අද උදෑසන කාලයේදීම අධි ඉල්ලුමක් ලැබී තිබේ. මෙම ණයකරය ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පසුගියදා අවසර ලබාදුන් අතර මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති…
ඩයලොග් ආසියාටා සමාගමට පූර්ණ අනුබද්ධව ඩිජිටල් හෝල්ඩින්ග්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් නව ආයෝජන සමාගමක් සංස්ථාපනය කර තිබේ. මෙම සමාගම ඩයලොග් සමූහයේ නව ව්‍යාපාරික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධ මව් සමාගම ලෙස කටයුතු කරන බව සඳහන්ය.
ඔපෙක් සංවිධානයට අයත් රටවල් අද දිනයේදී රැස්වීමට සූදානම් වෙද්දී ලෝක ඛනිජ තෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබෙන බවත් මේ වනවිට ලෝක වෙළඳ පොළේ තිබෙන ඛනිජ තෙල් තොගය ඉතාමත් ඉහළ බවත් වාර්තා වේ. මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.75 ක් දක්වා අඩුවී තිබෙන අතර සෞදි ආරාබිය පවසා තිබෙන්නේ ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල්…
ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම විශාලතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය විසින් පිට පිටම 11 වන වතාවටත් සංවිධානය කළ 2014 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේදී (Best Corporate Citizen Sustainability Awards 2014) දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරන “මනුසත් දෙරණ“ සමාජ සත්කාරක වැඩසටහන සම්මානයට පාත්‍රවිය. මේ අනුව, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ‘මනුසත් දෙරණ‘…
පවතින අඩු පොලී වාතාවරණය හමුවේ වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය ඇතුළු කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.
ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළේ හා ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමනය, නියාමන නීති ඇතුළු කාලීන වෙළඳ පොළ ප්‍රවණතා පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.
Video Story