භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පිරිනමනු ලැබීය. පවතින ආර්ථික…
ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපතිවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි….
අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක සුවිශාල ඉහළ යාමක් වාර්තා කළේ ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් සමඟිනි. දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P…
ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තීන්වලට මුහුණ දීම සහ ආයෝජන ඉදිරි ගමන පිළිබඳව ආයෝජන මණ්ඩලය කර්මාන්තකරුවන් සමග සංවාදයක් අරඹයි අන්‍යෝන්‍ය තීරුබදු මත ඊයේ සිට දින 90 ක විරාමය ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර ඇත, නමුත් කර්මාන්ත දින 90 න් ඔබ්බට සහ ඔවුන්ගේ ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විකල්ප…
අමුද්‍රව්‍යවල මිල 2019ට වඩා 2.4 ගුණයකින් වැඩියි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2024 ට සාපේක්ෂව 2025 දී 7% කින් වැඩි වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. ආර්ථිකය පිළිබද තොරතුරු සහ විශ්ලේෂණ සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk හි…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13 ක් හා විකුණුම් මිල රු. 303.26 ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 301.20 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300…
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රු. බිලියන 26.3 ක දළ වාරික ආදායම් අගයක් වාර්තා කරයි; 25% ක වර්ධනයක්. 2024 දී 48% ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන 5.3 ක්. හිමිකම් සහ කල්පිරීම සඳහා රුපියල් බිලියන 13.7 ක සුවිශේෂී ගෙවීමක්. මසකට රුපියල් බිලියන 1.15 ක සාමාන්‍යයක්. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා…
අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සඳහන්ය. ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම QR…
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රමුඛ ආර්ථික ප්‍රකාශනය වන 2025 අප්‍රේල් මාසයේ ආසියානු සංවර්ධන දැක්ම (ADO) ප්‍රකාශයට පත්කිරීම දැනුම් දීම සඳහා අද (09) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් කියා සිටියේ 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අත්පත් කර ගත් ශක්තිමත් ප්‍රකෘතිමත් වීමෙන් පසු, 2025 වසරේ දී 3.9%ක හා 2026 වසරේ…
පසුගිය අප්‍රේල් 02 වන දිනෙන් පසු දැවැන්ත කඩා වැටීමකට ලක්වූ කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් ඊයේ (08) දිනයේ දී වාර්තා වුවද අද (09) දින නැවත වරක් එහි කැපීපනෙන පහළ යාමක් දක්නට ලැබුණි. අද (09) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 251.76කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 14,875.95ක් ලෙසින් සටහන් වූ…
Video Story