Top News

අපනයන ඉහළට. වෙළඳ හිඟයත් අඩුවේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් හෙළි වන්නේ 2014 අප්‍රේල් මාසයේ මෙරට අපනයන 2013 අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 28.6 කින් ඩොලර් මිලියන 1069 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. මේ අනුව, කෘෂි කාර්මික අපනයන සියයට 22.4 කින් ඩොලර් මිලියන 256.7 ක් දක්වාද, ඇඟලුම් අපනයන සියයට 32.6 කින් ඩොලර් මිලියන 456…

(0)Comments | May 26, 2014 8:08 am

BOI සමාගම් ලයිස්තුගත කිරීමට ඉල්ලුවත් ආයෝජන මණ්ඩලය තාමත් නිදි

ආයෝජන මණ්ඩල සමාගම් ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළේ වෙනමම පුවරුවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළම නිළධාරියෙකු සුරැකුම් පත් හා විනිමය කොමිසම වෙත ඉතා ඕනෑ කමින් කළ ඉල්ලීමට කොමිසම අවස්ථාව ලබාදී දිගු කාලයක් ගත වුවත් ඒ සඳහා ආයෝජකයින් සම්බන්ධ කිරීමට ආයෝජන මණ්ඩලය තවමත් අපොහොසත්ව තිබෙන බව අප වෙත අනාවරණය වේ. තතු…

(0)Comments | May 25, 2014 8:16 pm

පී.බී. ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉවතට ?

(දෙවන සංස්කරණය)- දේශපාලන කරළියේ ඇතිවී තිබෙන සීතල යුද්ධ, එළිපිට යුද්ධ ඇතුළු උණුසුම් වාතාවරණය හමුවේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරයෙනුත්, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයෙනුත් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි අප වෙත විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පසුගිය කාලයේදී ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව දිගින්…

(0)Comments | May 24, 2014 5:16 am

මෙන්න! අද කොටස් පොළේ රැළි

සතියේ අවසන් දවස වන අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 9.86 කින් පහළ ගොස් ඒකක 6,280.31 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 5.62 කින් පහළ වැටී ඒකක 3,459.43 ක් විය. ලංකා දුම්කොළ සමාගමේ කොටසක් සියයට 1.9 කින් පහළ ගොස් රුපියල් 1,083.00 ක්ද, ඒෂියන් හොටෙල්ස්…

(0)Comments | May 23, 2014 1:19 pm

ගිණුම් වාර්තා දුන්නැයි EPF කියන කතා සාවද්‍යයයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

2011 සිට 2013 දක්වා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි රුපියල් මිලියන ගණනක දැන්වීම් පළ කරමින් සේවක අර්ථ සාධක අරමුදල පැවසුවත් එය සාවද්‍ය කතාවක් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2011, 2012 සහ 2013 වසර වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල විසින් පුවත් පත්වල…

(0)Comments | May 23, 2014 10:53 am

මෙන්න! LIOC ලාභ

ලංකා ඉන්දීය තෙල් සමාගමේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය පහළ වැටී තිබෙන බවයි. මේ අනුව, 2013 මාර්තු කාර්තුව සමග සැසඳීමේදී සමාගමේ ලාභය සියයට 10 කින් පහළ වැටී රුපියල් මිලියන 722 ක ලාභයක් උපයා තිබෙන බව හෙළිවේ. සමාගම විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 1.36 ක ලාභයක් වාර්තා කර තිබෙන…

(0)Comments | May 23, 2014 5:26 am

කටුනායක ගුවන් තොටුපොළේ ජයිකා පිහිටෙන් දැවැන්ත වැඩක්

කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තය මගින් වසරකට හසුරුවන ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක සිට මිලියන 15 ක් දක්වා ඉහළ දැමීම සඳහා ගුවන් පර්යන්තය පුළුල් කිරීම ඇතුළු පහසුකම් නැංවීම සඳහා සැලසුම් කර තිබෙන ව්‍යාපෘතිය මේ නොවැම්බර් මාසයේදී අරඹන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අප සමග සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා ණය…

(0)Comments | May 23, 2014 4:25 am

ඩොලර් 15 ක් ඉල්ලා මැක්ඩොනල්ඩ්ස් සේවකයෝ විරෝධතාවයේ

ලෝකයේ දැවැන්තම අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් හි, ඇමරිකාවේ සේවකයින් වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සේවකයින් දහස් ගණනක් ඊයේ මැක්ඩොනල්ඩ්ස් විශ්ව විද්‍යාලය වැටලූ බවයි. මෙම විරෝධතා හමුවේ ඇමරිකාවේ Illinois හි, පිහිටි මැක්ඩොනල්ඩ්ස් ප්‍රධාන මධ්‍යස්ථානයෙන් සමාගම මෙහෙයුම් කටයුතු පවා ඉවත් කරගෙන තිබෙන බව සඳහන්ය. විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ සේවකයින්ට පැයක්…

(0)Comments | May 22, 2014 6:13 am

ෆිච්, සිංගර් ඇප රහිත ණයකරවල වර්ගීකරණය පහළ දමයි

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ඇප රහිත ණයකරවල (senior unsecured debentures) ණය වර්ගීකරණය A(lka) සිට A-(lka) දක්වා පහළ දැමීමට ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය කටයුතු කරයි. මේ අතර, සමාගමේ ජාතික දිගු කාලීන ණය වර්ගීකරණය A-(lka) ලෙස ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ෆිච් විසින් ප්‍රසිද්ධ කර තිබේ. මේ අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වාණිජ පත්‍රවල ණය වර්ගීකරණය…

(0)Comments | May 22, 2014 4:52 am

යුනයිටඩ් මෝටර්ස් කොටස් කුට්ටියක් විදේශීය ආයෝජකයින් අතට

අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 32.29 කින් පහළ ගොස් ඒකක 6,289.32 ක් වෙද්දී එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක ඒකක 14.26 කින් පහළ ගොස් ඒකක 3,456.84 ක් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක් සියයට 2.7 කින් පහළ ගොස් රුපියල් 47 ක්ද, කොමර්ෂල් බැංකුවේ කොටසක් සියයට 1.2 කින්…

(0)Comments | May 21, 2014 1:05 pm