Top News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ  (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු…

(0)Comments | April 7, 2025 6:22 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස් ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් විය. දිනය තුළ සමාගම් 205 ක කොටස්…

(0)Comments | April 7, 2025 4:18 pm

මහ බැංකුව බරටම ඩොලර් ගනී

2025 මාර්තු මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 401.9ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජනවාරි මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 47.3ක් හා 2025 පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 78.3 ක් වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණි….

(0)Comments | April 7, 2025 4:15 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2024,  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනුර කුමාර දිසානායක මහතා වෙත අද දින (2025 අප්‍රේල් 7) පිළිගන්වන ලදී. වාර්ෂික ආර්ථික විවරණයේ ඇතුළත්…

(0)Comments | April 7, 2025 3:25 pm

2024 මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික  පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි  ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය  ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. මහ බැංකු අධිපති…

(0)Comments | April 7, 2025 12:35 pm

කොටස් වෙළෙඳපොළ අද අතරමග නැවතුනේ ඇයි?

කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවනු ලැබීය. මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීමයි. එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබුණි. 2020 අප්‍රේල් 30 දින කොළඹ කොටස්…

(0)Comments | April 7, 2025 11:57 am

ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස පහළට

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද (07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇති බවට වාර්තා වෙයි. Japan Nike කොටස් වෙළෙඳපොළ 6.3% ක කඩා වැටීමකට ලක්ව තිබූ අතර හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී 9.8% ක කඩා වැටීමකට ලක්ව තිබුණි. තායිවාන කොටස් වෙළෙඳපොළ ද 9.8%…

(0)Comments | April 7, 2025 10:52 am

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51 ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවන ලදී. ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක්…

(0)Comments | April 7, 2025 10:41 am

ට්‍රම්ප්ගේ නව බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළට

 අමෙරිකාවේ නව තීරු බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (04) දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුකොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙසින් දැක්වුණි. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.17…

(0)Comments | April 4, 2025 4:58 pm

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

ඉදිරියේදී රජය සම්බන්ධ කර ගැනීමටත් පියවර ගනියි ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව…

(0)Comments | April 4, 2025 3:24 pm