එක්පෝලංකා හෝල්ඩින්ග්ස් සමාගමේ සියයට 30 ක කොටස් ජපානයේ S.G. Holdings Global Pte.Ltd සමාගම විසින් අද පෙරවරුවේදී මිලදී ගත්තේය. මෙහිදී, ජපාන සමාගම විසින් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් හි, සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 586.4 ක් මිලදීගෙන ඇත. අනාවරණය වන ආකාරයට ජපානයේ S.G. Holdings Global Pte.Ltd සමාගම විසින් එක්ස්පෝලංකා සමාගමේ කොටස් ප්‍රමාණය සියයට 51 ක් දක්වා මිලදී ගැනීමේ කැමැත්තකින්…
ඊයේ මෙන්ම අදත් කොළඹ කොටස් වෙළඳ පොළ මිල දර්ශක දෙකම ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 23.13 කින් ඉහළ ගොස් ඒකක 6,275.73 ක්ද එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 12.81 කින් ඉහළ ගොස් ඒකක 3,446.76 ක්ද විය. නෙස්ලේ ලංකා කොටසක් අද සියයට 2.3 කින් ඉහළ ගොස් රුපියල් 1,985.00 ක්ද, බුකිට් ඩාරා කොටසක් සියයට 2.8…
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වැට් බදු වංචාව ලෙසින් සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 04 කට ආසන්න වැට් බදු වංචාවට අදාළ නඩුවේදී චෝදනා 34 කට වරද පිළිගත් එම නඩුවේ පළමු විත්තිකරු වන හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් (වැට්) ඥානසිරි ජයතිලකට රුපියල් බිලියන 12 කට ආසන්න දඩයක් කොළඹ මහාධිකරණය විසින් නියම කරයි. මෙම නඩුව අද යළි…
යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ චීනයට සිදුකරන මෙරට ඇඟලුම්, පොල්, රබර්, තේ ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ සඳහා සම්පූර්ණයෙන්ම බදු සහන ඉල්ලා සිටීමට බලාපොරොත්තු වනබව මහා භාණ්ඩාගාරයේ උසස් නිළධාරියෙකු කියයි. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම වෙළඳ ගිවිසුමට අදාළව ශ්‍රී ලංකාව හා චීනය විසින් එක්ව ගොඩනැගූ ශඛ්‍යතා අධ්‍යන…
මහනුවර සහ ගාල්ල නගර අලංකරණය කරමින් මූලික නගර සේවා පුනරුත්ථානපනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 147 ක ණය මුදලක් අනුමත කර ඇත. මෙම ව්‍යාපෘති දෙක මගින් එම ප්‍රදේශවල ජනතාවට සමතුලිත ආර්ථික අවස්ථාවන් ඇති කිරීම සඳහා ඉලක්ක කර තිබෙන අතර මහනුවර හා ගාල්ල නගරවල තිබෙන රථ වාහන තදබදය අඩු කිරීම සඳහා වැඩ කටයුතු සිදුකරන…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතුව දිවයින පුරා තිබෙන දේපොළ ඒකාබද්ධව සංර්ධනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින් සොයමින් සිටින බව සමාගම පවසා තිබේ. මේ අනුව, මෙම දේපොළ සම්බන්ධ කර ගනිමින් ව්‍යාපාරික වශයෙන් සාර්ථක ඒකාබද්ධ ව්‍යාපෘති සිදුකිරීමට සමාගම අදහස් කර තිබෙන අතර සමාගම පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සතුව තිබෙන දේපොළ කළඹ ආර්ථික හා වෙළඳ පොළ වටිනාකම…
අද කොළඹ කොටස් වෙළඳ පොළ මිල දර්ශක දෙකම ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 26.47 කින් ඉහළ ගොස් ඒකක 6,252.60 ක්ද, එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 9.83 කින් ඉහළ ගොස් ඒකක 3,433.95 ක්ද විය. ලංකා දුම්කොළ සමාගමේ කොටසක් අද සියයට 1.5 කින් ඉහළ ගොස් රුපියල් 1,099.50 ක්ද, ආසිරි හොස්පිට්ල්ස් කොටසක් සියයට 5.2 කින්…
යම් කිසි රටකදී අපරාධ වරදකරුවෙකු වූ තැනැත්තෙකු ලංකාවේ ආයෝජනය කිරීමේදී ඒ පිළිබඳව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඒ පිළිබඳව විභාග කර බලා අදාළ ආයෝජකයාට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ විධායක අධ්‍යක්ෂවරිය පැවසුවාය. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ විධායක අධ්‍යක්ෂවරිය වන පී.කේ. වල්ගම…
ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම ධනවතෙකු වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ නයින් නෙට්වර්ක්ස් ජාලයේ ප්‍රධානියා අතර පසුගියදා මහ පාරේ ඇතිවූ ගුටි කෙළියට අදාළව ජේම්ස් පැකර් අපරාධ චෝදනා මත වරදකරුවෙකු වුවහොත් එය ඔහුගේ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව ඇතුළු කළාපයේ රටවල ව්‍යාප්ත කිරීම සඳහා බාධාවක් වනබව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කරන්නේ මෙම ගැටුමෙන් පසුව දෙදෙනාම තවමත් මිතුරන්…
රිචඩ් පීරිස් සමූහය විසින් අද නිකුත් කිරීම ඇරඹූ රුපියල් බිලියන 3.5 ක පස් අවුරුදු ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. මේ නිසා, නිකුතු කළමනාකරුවන් පවසන්නේ එය අද සවස 4.30 ට අවසන් කරන බවයි. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකර (Rated Unsecured Redeemable Debentures)…
Video Story