ආසියාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන ජපානයේ Daiwa Securities සමාගම මෙරට භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury Bond) ඩොලර් බිලියනයක පමණ දැවැන්ත ආයෝජනයක් කිරීමට සූදානම් වනබව අනාවරණය වේ. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පැවසුවේ මෙම ආයෝජනය ලබන මාර්තු පමණ වනවිට සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව…
සිය ප්‍රිය බිරිඳ වන කේට් මිඩ්ල්ටන් යළිත් ගැබ්ගෙන තිබෙන නිසා තමා ඉමහත් ප්‍රමෝදයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කේට් හා විලියම් යුවලගේ දෙටු පුත්‍රයා වන ජෝර්ජ් කුමරුට මේ වනවිට අවුරුදු දෙකක් පමණ වන්නේ යැයි වාර්තා වේ. බ්‍රිතාන්‍යය රජ මාළිගය විසින් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිට ඔස්සේද කේට් දෙවන…
දේශීය අර්තාපල් අස්වැන්න වැඩිවීම හමුවේ අර්තාපල් ආනයනය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවන බව මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා කියයි. මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ දේශීය ගොවියාට හොඳ මිලක් ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ (Capital Market) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී ඊයේ ආරම්භ වූ පළමු ආයෝජන සමුළුවට ඇමරිකානු අරමුදල් කළමනාකරුවන්ගෙන් (Fund Managers) ඉතා ඉහළ ප්‍රතිචාරයක් තිබුණු බවත් 250 කට අධික පිරිසක් මෙයට සහභාගී වෙමින් සමුළුව සාර්ථකව අවසන් වූ බවත් නිව් යෝර්ක් නුවරින් අප වෙත ලැබෙන ආරංචි මාර්ග සනාථ කරයි. මෙරට සමාගම් 14…
ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් (ජනවසම) පාලනය වන වතු මුහුණදී ඇති මූල්‍ය අර්බුදය හමුවේ ඒවා මහා භාණ්ඩාගාරය යටතට ගෙන පාලනය කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. මොණරාගල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජනතාව මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පස්වරුවේ හමුවෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව අනාවරණය කළේ මෙසේයි. “අපේ සමහර වතු, ජනවසමට අයිති, රාජ්‍ය වතු…
පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ තිබූ ස්ථානයේ රත්‍රන් අලෙවිය සඳහාම වෙන්වූ සාප්පු සංකීර්ණයක් අද පස්වරුවේදී විවෘත කෙරේ. ඒ සම්බන්ධයෙන් අප ඊයේ විකාශය කළ වැඩසටහන පහතින් දැක්වේ. මෙම වෙළඳ පොළ විවෘත වන්නේ අදයි (05)
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ (Capital Market) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී අද අරඹන පළමු ආයෝජන සමුළුවට සූදානමක් ලෙසින් කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රධානී වජිර කුලතිලක මහතා සහ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇමරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නියෝජිතයින් සමග ඊයේ (03) සාකච්ඡා පවත්වා තිබෙන බවත් එහිදී වර්තමානයේදී මුහුණ…
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ (Capital Market) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව් යොර්ක් නුවර පවත්වන පළමු ආයෝජන සමුළුව අමාත්‍ය සරත් අමුණුගම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කොටස් වෙළඳපොළ සභාපති, වජිර කුලතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වේ. මෙම ආයෝජන සමුළුව සඳහා මෙරට ලයිස්තුගත සමාගම් සහ ප්‍රාග්ධන වෙළඳ පොළට සම්බන්ධ…
විද්‍යාඥයෙකු මෙන්ම ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය සේන යද්දෙහිගේ මහතා නායකත්වය දෙන රිචඩ් පීරිස් සමූහයට අයත් රිචඩ් පීරිස් ආපිකෝ ෆයිනෑන්ස් සමාගම Chilaw Finance PLC සමාගමේ සියයට 51 ක කොටස් මිලදීගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ මෙම ගිවිසුමට එළඹ තිබෙන අතර මේ යටතේ රිචඩ් පීරිස් සමූහයට අයත් රිචඩ්…
ඩොලර් මිලියන 250 ක් රැස්කර ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව අද පස් අවුරුදු ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ අතර බ්ලූම්බර්ග් පුවත් සේවාව සඳහන් කරන්නේ එහි මූලික මාර්ගෝපදේශනය (Initial Guidance) සියයට 5.5 ක් බවයි. මෙම නිකුතුවේ විකුණුම් කළමනාකරුවන් (Sale managers) ලෙස Barclays, Citigroup, HSBC කටයුතු කරයි. මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සඳහා ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ…
Video Story