Top News

2018 මට්ටමට එන්න තව අවුරුදු දෙකක්වත් යයි

රටක් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදුන් පසු යළිත් එම රට යථා තත්ත්වයට පත් වීමට වසර කිහිපයක් ගත වන බව මහ  බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ‍ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදමය තත්ත්වයත් සමඟ 2018 වසර මෙන් රට යළිත් යථා තත්ත්වයට පත් වීමට වසර 2ක් වැනි කාලයක් ගත…

(0)Comments | March 27, 2025 1:28 pm

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවයි

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සදහා දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ…

(0)Comments | March 27, 2025 11:09 am

බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන

ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී බැංකු විසින් ඵලදායීව සහ ඒකාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛය සහ එයට අතිරේකයක් වශයෙන් 2025.01.01…

(0)Comments | March 26, 2025 5:03 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රාසාංගික කලාවන්ගේ උන්නතිය වෙනුවෙන් Gustav Mahler Society of Colombo සමග අත්වැල් බැඳගනී

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලාවන්ට අත්වැලක් වීමේ අරමුණින් Gustav Mahler Society of Colombo (GMSC) සමග අත්වැල් බැඳගෙන සිටී. ඒ 2025 මාර්තු 29 දින ලයනල් වෙන්ට් රඟහලේදී පැවැත්වෙන ‘Spring Concert’ ප්‍රසංගය වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට සම්භාව්‍ය ගිටාර් වාදක ජූඩ් පීරිස් සමගින් ආරාධිත ජපන් ජාතික කලා ශිල්පීන් වන හිරෝෂි කොගුරේ සහ මියුකි ෆුනට්සු…

(0)Comments | March 26, 2025 4:24 pm

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව යන්න හදනවාද?

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර බැංකු සමාගමක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, මෙරට නිරත මෙහෙයුම් අංශ කිහිපයකින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙරට Wealth සහ Retail යන මුල්‍ය සේවාවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. සිය සමූහයේ මූලෝපායික තීරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ Wealth සහ Retail අංශ විකිණීම වෙනුවෙන් අවස්ථාවක් සොයමින් පසුවන බව,…

(0)Comments | March 26, 2025 4:03 pm

ශ්‍රී ලංකාවට ව්‍යුත්පන්න හුවමාරුවක්

ශ්‍රී ලංකාව තුළ සමතුලිත ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන් සැලසුම් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව බහු වත්කම් ව්‍යුත්පන්න හුවමාරුවක් (Multi asset class derivative exchange) ඉතාමත් ඉක්මනින් මෙරට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි. Multi asset class derivative exchange කොටස් වෙළඳපොළට බොහෝ සෙයින් සමාන වෙළඳ භාණ්ඩ…

(0)Comments | March 26, 2025 4:00 pm

සපුගස්කන්ද විදුලි බලාගාරයට ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC සහ Chevron Lubricants වෙත

2025 මාර්තු මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා සපුගස්කන්ද විදුලි බලාගාරයේ ස්ථාපිත කර ඇති SEMT Pielstick PC 4.2 ඩීසල් එන්ජින් (A බලාගාරය) සඳහා සහ MAN B&W 8L ඩීසල් එන්ජින් (B බලාගාරය) සඳහා ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා මෙහෙයුම් හා නඩත්තු අත්පොතෙහි දක්වා ඇති පරිදි මුල් උපකරණ නිෂ්පාදක විසින් නිර්දේශ කර ඇති සැපයුම්කරුවන්ගෙන් ලංසු…

(0)Comments | March 26, 2025 11:52 am

1957 අංක 29 දරන විදේශ ණය පනත අවලංගු කරයි

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මඟින් විදේශ ණය ගැනීම් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි ආවරණය වන බැවින්, 1957 අංක 29 දරන විදේශීය ණය පනත සහ එම පනතට සිදු කරන ලද සියලු සංශෝධනයන් අවලංගු කළ යුතුව ඇත. ඒ සඳහා 2024‑12‑09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී තිබේ. නීති…

(0)Comments | March 26, 2025 11:51 am

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීමට සැරසෙයි

අංක 47 දරන සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එහෙත්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළෙඳපොළ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික…

(0)Comments | March 26, 2025 11:45 am

ලැයිස්තුගත සමාගම් ප්‍රමාණය 500ක් දක්වා ඉහළ දැමීමට සැලසුමක්

කොළඹ කොටස් වෙළඳපොළ තුළ ලැයිස්තුගත සමාගම් ප්‍රමාණය ඉදිරියේ දී 500ක් දක්වා ඉහළ නැංවීමේ සැලසුමක් සකස් කර ඇති බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ හා සම්බන්ධ ප්‍රමුඛතම ආයතන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE), සමාගම් රෙජිස්ට්‍රාර් මැදුර (ROC) සහ වෙළෙඳ, වාණිජ ආහාර…

(0)Comments | March 26, 2025 11:09 am