ශ්රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන PAYable සමාගම, රුපියල් බිලියන 100 ඉක්මවමින් ගනුදෙනු සිදු කිරීම සාඩම්බරයෙන් සමරයි. PAYable සමාගම ලැබූ මෙම ජයග්‍රහණය, ඔවුන්ගේ ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරයි. ශ්‍රී ලංකාව පුරා පවතින ව්‍යාපාරයන් සඳහා ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගෙවීම් කිරීමට සහය ලබා දෙමින්, ඔවුන්ගේ ආදායම ඉහළ නංවමින්, මූල්‍ය අනාගතය සවිමත් කිරීම…
සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පැවසීය. අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන්…
නිවසේ සිට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් සංසරණය වන ආයෝජන ක්‍රම නීතිය මගින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්‍රම විය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකව අනතුරු අගවයි. මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින් උපයාගත් ධනය විනාශ කර නොගන්නා ලෙස මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක්…
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද(04) ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ ජනවාරි 15 වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 297.05කින් පහළ ගොස් ඒකක 15,870.25ක් ලෙසින් සටහන්…
මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මකබව වැඩිදියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා වන මුල් මූල්‍යකරණය ඇමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත වේ….
වසර 2030 වන විට රටේ විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ. යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික…
ශ්රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරිත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දින අත්සන් තබා ඇත. එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි විසි හතරක් (24) ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක්…
අනාගතයේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇති බවත්, පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (04) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන්…
Video Story