Top News

කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය බංග්ලාදේශ මහ බැංකු අධිපති හමුවෙයි

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අතර එහිදී බංග්ලාදේශයේ මහ බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් මහතා හමුවිය. බංග්ලාදේශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය දිශානතිය, ආර්ථිකය හා පරිසර නියාමනය සහ කොමර්ෂල් බැංකුවේ උපාය මාර්ග බංග්ලාදේශ බැංකුවේ අරමුණු…

(0)Comments | November 11, 2025 12:44 pm

රන් මිල යළි ඉහළට

අද (11) උදෑසන වන විට මෙරට කැරට් 22 රත්‍රං පවුමක මිල යලිත් වරක් ලක්ෂ තුනේ සීමාව පසු කර ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව කැරට් 22 රත්‍රං පවුමක මිල දැක්වෙනුයේ රු. 300,600ක් ලෙසයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 325,000 ක් ලෙසින් ද නියම වී ඇත. යලිත්…

(0)Comments | November 11, 2025 11:29 am

ඔන්ලයින් ක්ෂණිය ණය දෙන බවට ඔබටත් ඇමතුමක්, පණිවුඩයක් ලැබුණා ද?

ක්ෂණික ණය පහසුකම් ලබා දෙන බවට පවසමින් දුරකතන සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් පවතින දැන්වීම් පිළිබඳව පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට, මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අදාල පොලිස් ස්ථාන වලට ලැබී ඇති බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද…

(0)Comments | November 11, 2025 11:20 am

දින 9ක දී 60,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 වසරේ නොවැම්බර් පළමු දින 9 තුළ 61,890ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව පෙනී යන්නේ ඒ සමඟ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,952,577 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. නොවැම්බර් මාසයේ පළමු දින 09 තුළ 7,742ක…

(0)Comments | November 11, 2025 9:09 am

කොටස් වෙළෙඳපොළට අද ඓතිහාසික දිනයක්

අද (10) කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික සංධිස්ථානයක් පසු කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.34කින් ඉහළ ගොස් ඒකක 23,502.59ක් ලෙසින් සටහන් විය. මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ S&P SL 20 මිල දර්ශකය ඒකක 118.57කින් ඉහළ ගොස් ඒකක 6,500.04ක්…

(0)Comments | November 10, 2025 3:51 pm

හේලීස් ෆෙන්ටන්ස් ආයතනය 2030 වසර සඳහා වන ‘The Green Blueprint’ ESG ඉලක්කයන් එළිදක්වයි

පාරිසරික කළමනාකරණය සහ සමාජ බලපෑම සමඟ දිගුකාලීන වර්ධනය සඳහා වන පෙළගැස්වීමක්   තිරසාරභාවය පිළිබඳ දැනුම සහ දීර්ඝකාලීන ව්‍යාපාරික අරමුණු එකිනෙකට සම්බන්ධ කරමින් Hayleys Fentons Limited විසින් පසුගියදා 2030 වසර දක්වා වන ESG මාර්ග සටහන ‘The Green Blueprint – ESG Roadmap 2030’ නමින් එළිදැක්වීම සිදු කරන ලදී. මෙලෙසින් Hayleys Fentons ආයතනය විසින් 2030 වසර පිළිබඳ වූ සවිස්තරාත්මක…

(0)Comments | November 10, 2025 2:24 pm

ASPI ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 23,500 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (10) මධ්‍යහනය වන විට ඒකක 23,500 සීමාව ඉක්මවීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 23,500 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,511.84ක් ලෙසින් සටහන්ව තිබුණි.

(0)Comments | November 10, 2025 12:29 pm

තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන් එකක් බවට පත් වනු ඇත. ඩිජිටල්කරණය මූලික කර ගනිමින් ක්‍රියාත්මක Policybazaar හි…

(0)Comments | November 10, 2025 11:27 am

ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ශක්තිමත් කරන අයවැයක් – ලංකා වාණිජ මණ්ඩලය

2026 අයවැය, ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ශක්තිමත් කරන අතර, වර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ වේගවත්ව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. මෙවර ජාතික අයවැය මඟින්, ප්‍රතිපත්ති පුරෝකථනය කිරීමේ හැකියාව, මූල්‍ය  ඒකාබද්ධතාවය සහ විනයගරුක ණය කළමනාකරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවත්වා ගෙන යන අතර, රටෙහි  මධ්‍ය කාලීන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අවශ්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යයි….

(0)Comments | November 10, 2025 10:35 am

2025 මුල් මාස 10දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 6.5 ඉක්මවයි

2025 ඔක්තෝම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 712 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම ප්‍රමාණයත් සමඟ 2025 වසරේ පලමු මාස 10 තුළ මෙරටට ලැබී ඇති සමස්ථ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6,523.7 ක් ලෙස වාර්තා වෙයි. මෙය 2024 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ…

(0)Comments | November 10, 2025 9:00 am