Top News

ලෝක ළමා දිනයේදී ගුවන සිසාරා ඇඳුණු දරුවන්ගේ සිහින

ශ්‍රීලංකන් ගුවන් සේවය, දෙරණ සහ සිග්නල් එක්ව දරුවන්ට පුද දුන් අමිල තිළිණයක් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔක්තෝබර් 01 දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් පිරිසකට ප්‍රථම වරට ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට කටයුතු කළේය. ඒ IdeaHell සංකල්පයකට අනුව ටීවී දෙරණ සහ යුනිලීවර් එක්ව සංවිධානය කළ ‘දෙරණ – සිග්නල් අහසින් ගමනක්’ වැඩසටහනේ කොටසක් වශයෙනි. මේ යටතේ දීපව්‍යාප්තව…

(0)Comments | October 3, 2025 9:08 am

ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව පළාත් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පාසල් තරග, පර්යේෂණ සංසද සහ කර්මාන්ත ප්‍රදර්ශන ආදී වශයෙන් සැප්තැම්බර් මාසය පුරා පැවති වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම සමුළුව සංවිධානය කර තිබිණ….

(0)Comments | October 3, 2025 8:47 am

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට යොමු වූ උපායමාර්ගික මුලපිරීමකි. මෙම ආරම්භක උපදේශන සැසිය ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. රජයේ සහ…

(0)Comments | October 3, 2025 8:31 am

ප්ලාස්ටික් වතුර බෝතල් සහ Feeding Bottles සඳහා SLS අනිවාර්ය කෙරේ

කුඩා දරුවන් සහ පාසල් ළමුන් විසින් බහුලව භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබාදෙන බෝතල් (Feeding Bottles) සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයක පියවරක් ලෙස සිදුකරන ලද රසායනාගාර පරික්ෂණවලට අනුව, ඒවායේ බිස්පෙනෝල් A (BPA) සහ තැලේට් (Phthalates) වැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත මට්ටම්වලින් පවතින බවට අනාවරණය වී ඇත….

(0)Comments | October 2, 2025 4:37 pm

ශ්‍රී ලංකාවේ සිව්වැනි තැනට විශාලතම ලැයිස්තුගත සමාගම බවට ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් ලැයිස්තුවේ විශාලත්වය අනුව සිව්වැනි ස්ථානයට පැමිණීමට ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමත්ව තිබේ. අද (02) දිනයේ දී එම සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 58.70 ක් ලෙසින් සටහන් වූ අතරඒ අනුව රු. බිලියන 270.02ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, අදාල ලැයිස්තුවේ සිව්වැනි තැන පසුවේ….

(0)Comments | October 2, 2025 4:33 pm

සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 අබියස

අද (02) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 ලෙසින් වාර්තා විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයෙහි වර්ධනයක් පෙන්නුම් කළේ අඛණ්ඩව 13වන දිනයට වීම විශේෂත්වයකි. මේ අතර අද ගනුදෙනු අවසානයේ S&P SL20 මිල දර්ශකය ඒකක 9.42කින් ඉහළ ගොස් ඒකක 6,148.21ක් ලෙසින් සටහන් විය. අද…

(0)Comments | October 2, 2025 4:08 pm

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා ආරම්භ කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ එක්ව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2025-2029 සකස් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත. මෙය රටේ අපනයන තරඟකාරිත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට යොමු වූ උපායමාර්ගික මුලපිරීමකි. මෙම ආරම්භක උපදේශන සැසිය අද (02) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. රජයේ සහ…

(0)Comments | October 2, 2025 12:32 pm

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට පිවිසීමට උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය. තෙවැනි වරට පැවැත්වුණු රැකියා පොළ තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්ෂණ, වෘත්තීය…

(0)Comments | October 2, 2025 11:49 am

ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක් – ශ්‍රී ලංකාව සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින්…

(0)Comments | October 2, 2025 11:13 am

මෙතෙක් ඉතිහාසයේ සැප්තැම්බර් මාසයක දී පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය 2025 දී

2025 සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 155,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 158,971ක් ලෙසයි. මින් පෙර ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වන 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී ඇත්තේ 149,087ක සංචාරක පැමිණීමක් වන අතර ඒ…

(0)Comments | October 2, 2025 10:42 am

Video Story

Stock Market

Exchange Rates