මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත් ව තිබේ. ජාතික ආර්ථිකයට…
• 100%ක දේශීය සමාගමක් ඖෂධ අපනයනයට එක් වූ මුල් වතාව • ඇනවුමේ වටිනාකම ඇ.ඩො.මිලියන 3 • තවත් බොහෝ රටවලින් ඉල්ලුම. • ආදායම ඇ.ඩො.මිලියන 10දක්වා ඉහල නැංවීමට අපේක්ෂාව • කර්මාන්ත ශාලාව පුළුල් කිරීමටත් පියවර • ආනයන ආදේශක නිෂ්පාදනයට BOI දිරි ගැන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනාය කලාපයේ පිහිටි යාදෙන් ලැබොරේටරීස් (Yaden Laboratories)පෞද්ගලික සමාගම වසර 3ක කාලයක…
EDOTCO ආයතනයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ලබා දෙමින් රට පුරා ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සඳහා විදුලි සංදේශ යටිතල පහසුකම් බෙදා ගැනීම සඳහා ප්‍රධාන පියවරක් තබයි ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් ඩිජිටල් සම්බන්ධතාවයක් කරා යන ගමන වේගවත් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස, විදුලි සංදේශ අංශයේ යටිතල පහසුකම් බෙදා ගැනීමේ නව පියවරක් සනිටුහන් කරමින්…
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත. සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්…
නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පොල් වගාකරුවන්ට හඳුන්වා දී තිබේ. මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 01ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 01 ක් සඳහා…
“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි. ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. ප්‍රවාහන,…
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්‍යක් ඉටුකරන්නා වූ AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී….
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ…
උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු-දකුණු සහයෝගීතා (SSC) වැඩසටහන විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, උතුරු මැද පළාතේ මහ ඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී අති නවීන කෙසෙල් පටක රෝපණයට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් විවෘත කරන ලදී. FAO සහාය සහිතව ස්ථාපිත කර ඇති මෙම රසායනාගාරය ඔස්සේ, උතුරුමැද,…
2025 අගෝස්තු මාසයේ සමස්ථ සංචාරක පැමිණීම 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,566,523ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් වන 8,481ක සංචාරකයින් පිරිසක් අගෝස්තු…
Video Story