TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි තරීන්ද්‍ර කල්පගේ විසිනි සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා නවෝත්පාදනය වෙනුවෙන් ව්‍යවසායකයින් විසින් සිදු කරන කැපවීම හා ඔවුන් ගනු ලබන අවදානම මෙම දිනයේදී ඇගයීමට ලක් කෙරෙන අතර සමාජය…
2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්‍රමාණය ග්‍රැෆයිට් පදනම්කර ගත් SLINTEC පේටන්ට් බලපත්‍රය මගින් අබුඩාබි සමුද්‍රිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක් SLINTEC ස්වභාවික සායම් පේටන්ට්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධනයට දායක වෙයි පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර ඇත. 2022…
නව ජාතික ජන බලවේගයේ රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැය තුළට ඇතුලත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරයි මීළඟ ජාතික අයවැයට ඇතුළත් කිරීම සඳහා පොත් කර්මාන්තයේ සංගම් හතරක් එක්ව පොත් සඳහා පනවා ඇති බදු වලින් නිදහස් කරන යෝජනාවක් නව රජයට ඉදිරිපත් කරමින් බදු පැනවීමට එරෙහිව සිය හඬ නැවතත් අවදි කර ඇත. දැනුම ලබා ගැනීමේ සහ ඉගෙනීමේ…
මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩිදියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත. එකී දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05ක කාලයකට ලබා දීම සඳහා…
පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වී ඇත. එම තත්ත්වය යටතේ ණය පැහැර හැරීම නිසා සැලකිය යුතු ව්‍යාපාරික පිරිසකගේ දේපළ බැංකුවලට…
මෙරට ලැයිස්තුගත සමාගමක් වන Colombo Dockyard PLC හි ප්‍රධාන කොටස්කරුවා වන ජපානයේ Onomichi Dockyard Company Limited, Colombo Dockyard PLC සමාගමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් කර ඇත. අද (09) පෙරවරුවේ ගනුදෙනු ආරම්භයට පෙර Colombo Dockyard සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන තිබුණි. එම…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් වැඩි වශයෙන් ඩොලර් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. මහ බැංකුව නිකුත් කරනු ලබන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2024 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර්, මිලියන 327 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. මෙය 2024…
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් 2024 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 530.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලපරිච්ඡේදය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,961.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ….
මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්‍යාපාර හා පාරිභෝගික සේවාවන් එලෙසින්ම පවත්වාගෙන යමින් සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්‍රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව මිචලින් විසින් bias ටයර් හා ට්‍රැක් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා දෙකක් එම කර්මාන්තයේ පිළිගත්…