කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඒකක 53.96 කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 13,613.37 ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක දහතුන් දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 9.02 කින් ඉහළ ගොස් ඒකක 4,062.05 ක් ලෙසින් දිනය අවසානයේ දී…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2024 නොවැම්බර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,462 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2024 ඔක්තෝබර් මස අවසානයේ පැවති ඩොලර් මිලියන 6,472 ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.2% ක පහළ යාමකි. මේ අතර නිල සංචිත වත්කම්…
ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා – ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒ සඳහා සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඕනෑම…
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024 තෙවන කාර්තුවට අදාළ ණය වාර්තාව (Debt Bulletin 2024 | Third Quarter) ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නවතම වාර්තාවට අනුව 2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබෙන සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,705 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 දෙවන කාර්තුව අවසානයේ…
දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීමමින් ඉදිරියට සිදු වන්නේ නැහැ – ජනපති අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට…
බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) විසින් ජංගම බැංකුකරණ ඒකක (MBU) පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් ඇතුළත් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ජංගම බැංකුකරණ භාවිතයන් ප්‍රමිතිගත කිරීම සහ දිවයින පුරා බැංකු සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණි කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ:
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක…
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69 කින් ඉහළ ගොස් ඒකක 13,511.73 ක් ලෙසින් සටහන් විය. එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල…
2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා මෙතෙක් භාර නොදුන් පුද්ගලයින් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබේ. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ආදායම් වාර්තා භාරදිය යුතුව තිබුණු අවසන් දිනය 2024 නොවැම්බර් 30 වන දින බවත්, සාධාරණ හේතූන් මත අදාළ වාර්තා භාරදීමට අපොහොසත් වීම මත ඒවා 2024 දෙසැම්බර් 07 දින හෝ ඊට පෙර…
ගෝලීය ඇඟලුම් තාක්ෂණික සමූහයක් වන MAS සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නොවැම්බර් 28 දින සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සමඟ කාන්තා සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා මානසික සෞඛ්‍යය සඳහා සහයෝගය ලබා දීම අරමුණු කරගත් වසරක සහයෝගීතාවයේ ආරම්භය සනිටුහන් කිරීමට…