මෙරට රජයේ රෝහල් 20 කට අති නවීන ගිලන් රථ 20 ක් එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257 ක් මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,992.53 ක් ලෙසින් වාර්තා වී ඇති බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 7.79% ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක…
රාජ්‍ය ව්‍යවසායයන් බදු සහ ලාභාංශ ගෙවීම හරහා රජයේ අයවැයට දායක වේ. මෙහෙයුම්වලින් ලාභ උපයන, හොඳින් ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය අංශයන්. කාලයත් සමඟ රජයට ශුද්ධ මූල්‍ය දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය ව්‍යවසායන් හි පාඩු ලබන ක්‍රියාකාරකම් සඳහා සහනාධාර ලබා දීමට හෝ වෙනත් ආකාරයකින් ඔවුන්ගේ මූල්‍ය ශක්‍යතාව සහතික කිරීමට රජයට මූල්‍ය දායකත්වයන් ලබා දිය හැකිය….
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්ත රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම අද සිදුකෙරුණු අතර, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය…
අද (22) දිනයේ ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 66.29කින් පහළ ගොස් ඒකක 20,649.20ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 18.65කින් පහළ ගොස් ඒකක 6,089.84ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 107ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල…
ජාතික විගණන කාර්යාලයේ 2026 වසර සඳහා වූ අයවැය ඇස්තමේන්තුව පසුගියදා (19) රැස්වූ මුදල් කාරක සභාවේ දී සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය හිමිවිය. 2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා…
2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය අගෝස්තු 15 දින සිය සහතිකය සටහන් කළ අතර ඒ අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 13 දරන…
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත. පොලී සීමාවන්ට එරෙහි පීඩනයක්…
අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ දී 146,755ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,515,043 ක් ලෙසයි. අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ වැඩිම…
කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීම වෙනුවෙන් ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ පළමු සාකච්ඡාව ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. කෘෂි නිෂ්පාදන වෙළඳ…
Video Story