මුදල් අච්චු ගැසීම යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ. පුළුල් මුදල් සැපයුම (M2b) යනු…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ උච්ඡාවචනයක් දක්නට ලැබුණු අතර අද (21) උදෑසන ගනුදෙනු සමයේ දී සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුවද, දිවා කාලයේ දී එහි යම් පසුබැස්මක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.69කින් ඉහළ ගොස් ඒකක 20,715.49ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල…
ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත් ප්‍රධාන කාර්යසාධන දර්ශක හරහා කර්මාන්ත…
ජනශක්ති සමූහයට අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමූහය, 2025 ජූනි 30න් අවසන් වූ පළමු කාර්තුව සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.15ක් වාර්තා කිරීමට සමත් විය. එය පෙර වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ රුපියල් මිලියන 582ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි. මෙම ශක්තිමත් කාර්යසාධනය තුළින්, සාර්ථක උපායමාර්ගික සැලැස්මක් සහ…
ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම , ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ…
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින්, එහි (BIOFIN) වැඩසටහන යටතේ, වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සහ LOLC සමඟ එක්ව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ, මානව-වනජීවී ගැටුම් අවම කිරීම සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම අරමුණු කරගත් පුරෝගාමී පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කරන…
එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) තුල එක්සත් රාජධානිය අපනයනය කරන මෙරට ඇඟලුම් සඳහා වන වෙළෙඳ නීති ලිහිල් කිරීම පිලිබඳව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. මෙම වැඩපිලිවෙල 2026 වසරේ සිට බලාත්මක වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ඇති ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපලවල් තුළ නිෂ්පාදන තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 75කට වැඩි පිරිසකට කුළුබඩු ඇසුරුම් කිරීම පිළිබඳ දැනුවත්කිරීමේ වැඩමුළුවක් පසුගියදා කොලඹ දී පවත්වන ලදී. අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේ පවත්වන ලද මෙම සැසිය ඇසුරුම් උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න…
පසුගිය 2025 ජූනි මාසය තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ. එහිදී 2025 මැයි මාසයේ දී මෙරට මුළු සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2,064810 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර එය 2025 ජූනි මාසයේ දී 2,075,744ක් දක්වා කාඩ්පත් 10,934කින් ඉහළ ගොස් ඇත. මේ අතර 2025 ජූනි මාසය අවසානයේ දී මෙම මුළු…
එළබෙන අගෝස්තු 24 වැනි දා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඉතාමත් හොඳ අවස්ථාවක් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේදී යි. ශ්‍රී ලංකාව තුළ City Branding…
Video Story