Top News

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.57 ක් ලෙසත් විකුණුම් මිල රු. 298.68 ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙහිදී අද දින ඩොලරයක මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 293.78 ක් ලෙසිනි. එය ඩොලරයක් වෙනුවෙන් 2023 ජූනි 09 දිනෙන් පසු…

(0)Comments | October 7, 2024 12:08 pm

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුකල උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමත් ඒ සමගම ලැබුණු ණය සේවාකරණ සහනයත් පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය රජයට තම සුබ පැතුම් එක්කරයි

විදේශීය සහ දේශීය, ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරහිමියන් සමඟ ඇති කර ගත් මූලධර්ම පිළිබඳ ගිවිසුම (Agreement in Principle) සම්බන්ධයෙන් නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරනු ලැබූ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා රජයට තම ප්‍රශංසාව පුද කරයි. මෙය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සනිටුහන් කරන…

(0)Comments | October 7, 2024 11:43 am

Payoneer ගිණුම් හිමියන්ට දැනුම් දීමක්

ඔන්ලයින් ක්‍රමවේද හරහා මුදල් හුවමාරු සහ ඩිජිටල් ගෙවීම් සේවා සපයනු ලබන Payoneer විසින් සිය සේවාදායකයින් වෙත දැනුම්දීමක් කර තිබේ. ඒ Payoneer  සේවාවන් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුවලට අදාළවයි. ඒ අනුව Payoneer ශේෂය, සිය බැංකු ගිණුම වෙත වෙනත් විනිමයකින් ලබා ගැනීමේ දී 3% ක ගාස්තුවක් ද, විනිමය පරිවර්තනයකින් තොරව මුදල් ආපසු ලබා ගැනීමේ දී 3%…

(0)Comments | October 4, 2024 4:04 pm

ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය…

(0)Comments | October 4, 2024 3:42 pm

මාස 03කට පසු කොටස් වෙළෙඳපොළ 12,000 සීමාව අතික්‍රමණය කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී ද වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,053.49 ක් ලෙසින් සටහන් වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මාව ගොස් තිබුණේ 2024 ජූලි 03 වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි….

(0)Comments | October 4, 2024 3:37 pm

LTL Holdings මූලික කොටස් නිකුතුව යළි දැනුම් දෙන තුරු කල් යයි

ශ්‍රී ලංකාවේ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙසින් නිවේදනය කෙරුණු LTL Holdings Limited හි මහජන කොටස් නිකුතුව, විවෘත කෙරෙන දිනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. 2024 අගෝස්තු 10 වන දින මෙම මූලික කොටස් නිකුතුව විවෘත කිරීමට නියමිතව තිබුණ ද අවස්ථා තුනක දී එම දිනය මීට පෙර වෙනස් විය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු කටයුත්තක්…

(0)Comments | October 4, 2024 2:00 pm

ජනපති හා IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊයේ (03)…

(0)Comments | October 4, 2024 11:15 am

බලපත්‍රලාභී බැංකුවල ආයතනික යහපාලන භාවිතයන් ශක්තිමත් කිරීම ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 අංක 05 දරන බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික යහපාලනය යන බැංකු පනත් විධාන 2024.09.30 දින නිකුත් කිරීම පිළිබඳ මෙයින් නිවේදනය කරනු ලැබේ. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මෙතැන් සිට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) ආයතනික යහපාලන ක්‍රියාවලීන් සහ භාවිතයන් ශක්තිමත් කර එමගින් නිසි වගකීමෙන් සහ වගවීමකින් යුතුව බැංකු ව්‍යාපාර…

(0)Comments | October 3, 2024 4:45 pm

ඇමරිකාවට ලෙහෙසියෙන්ම යන මාවත දැන් විවෘතයි

එක්සත් ජනපදයේ 2026 Diversity Visa වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව දැන් ඇරඹී තිබේ. ග්‍රීන් කාඩ් ලොතරැයිය යන ජනප්‍රිය නාමයෙන් හැඳින්වෙන මෙම වීසා වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක වන්නක් වන අතර ඒ හරහා ලොව පුරා මෙම වැඩසටහන සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබන රටවලින් 55,000 ක පිරිසකට ඇමරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික වීසාවක් ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. https://dvprogram.state.gov/ නිල…

(0)Comments | October 3, 2024 4:28 pm

PickMe කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන Digital Mobility Solutions Lanka Limited හි ද්විතියීක කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (03) උදෑසන ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඩිජිටල් ප්‍රවාහන විසඳුම් සේවාවක් වන PickMe, ක්‍රියාත්මක කරනු ලබන්නේ Digital Mobility Solutions Lanka Limited සමාගම විසිනි. පසුගිය සැප්තැම්බර් 13 දින PickMe හි මූලික මහජන කොටස් නිකුතුව විවෘත කෙරුණු…

(0)Comments | October 3, 2024 11:51 am