Top News

ශ්‍රීලංකන් ගුවන් සේවය තම 45වන සංවත්සරය සමරයි

Boeing 707 මාදිලියේ ගුවන් යානා දෙකක් සමඟින් 1979 සැප්තැම්බර් 1 වැනිදා ආරම්භය සනිටුහන් කළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම වසරේ සැප්තැම්බර් 1 වැනිදා 45 වැනි වියට පා තබයි. කලාපයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරකත්වය ලොව පුරා රැගෙනයාම සඳහා නිරන්තරයෙන්ම ප්‍රමුඛත්වය දී ඇත. අද වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ…

(0)Comments | August 29, 2024 1:24 pm

ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය ඉදිරි මැතිවරණවල දී – ජනපති

ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (29) පෙරවරුවේ එළිදක්වනු ලැබූ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ “ඩිඩිටල් මාවත” සැලැස්මෙහි ඔහු මේ බව සඳහන් කර ඇත.  එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. අනාගත ලෝකය හැඩ ගස්වන නවතම රැල්ල වන්නේ ඩිජිටල් තාක්‍ෂණය පදනම් කරගත් කෘත්‍රිම…

(0)Comments | August 29, 2024 1:13 pm

ශ්‍රී ලාංකීය නිවාස තනන්නන්ට සහය දක්වමින් කොමර්ෂල් බැංකුව නිවාස ණය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙයි

දේශීය නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය අත්කර ගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ නිවාස තනන්නන්ගේ සිහින සැබැ කිරීමට විශාලතම ආධාරකරුවා බවට පත්වී ඇත. 2024 මාර්තු 31 වන දිනට කොමර්ෂල් බැංකුවේ නිවාස ණය කළඹ රුපියල් බිලියන 72.965 දක්වා වර්ධනය වී ඇති අතර ඒ සමඟම එම ක්ෂේත්‍රයේ අංක 1 ස්ථානයට පත්ව ඇති බව බැංකුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ…

(0)Comments | August 29, 2024 10:11 am

ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතල සහ අසාර්ථක ක්‍රියාවලියක්

එසේ වුවහොත් දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 – 1.3 ක් අතර මුදලක් මෙරටට අහිමි වෙනවා. එම මුදල් අහිමි වුවහොත් රට නැවතත් කඩා වැටෙනවා. මෙතරම් කෙටි කලකින් අර්ථික අර්බුදයක් ජයගත් එකම රට ශ්‍රී ලංකාවයි – විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි. ජනපති ගේ…

(0)Comments | August 29, 2024 8:59 am

සියලු කොටස් එකොළොස් දහසෙන් පහළට

2024 වසරේ මාර්තු 07 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දිනයේ දී ඒකක 11,000 සීමාවෙන් මෙපිටට පැමිණියේය. එහිදී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.67 කින් පහළ ගොස් ඒකක 10,945.81 ක් ලෙසින් වාර්තා වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 100…

(0)Comments | August 28, 2024 3:56 pm

“සොබාධනවි” අද සිට ජාතික විදුලි පද්ධතියට

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය අද (28) පෙරවරුවේ විවෘත කෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙලෙස අද දින විවෘත වූයේ සොබාධනවි බලාගාරයේ පළමු අදියරයි. මෙහි දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේ දී ආරම්භ කිරීමට නියමිතය. මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ LTL හෝල්ඩිංග්ස් සමාගමෙහි…

(0)Comments | August 28, 2024 11:41 am

වෙළෙඳපොළ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි

කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ…

(0)Comments | August 27, 2024 4:18 pm

East West ආපසු හැරෙයි

East West Properties PLC, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පසුගිය ජූලි 29 දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ එම සමාගමේ සුළු පරිමාණ කොටස් හිමියන්ගේ කොටස්, යළි මිල දී ගැනීමට සමාගමේ විශාලතම කොටස් හිමියා වන නහිල් විජේසූරිය මහතා කටයුතු කරනු ලබන බවයි. ඒ එක් කොටසක් රු. 16.00…

(0)Comments | August 27, 2024 2:41 pm

ශ්‍රී ලංකාව 2030 දී කලාපීය AI කේන්ද්‍රස්ථානයක්

ශ්‍රී ලංකාව දැනටමත් සිය ඩිජිටල් පරිවර්තන ගමන් මගෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති නමුත්, ගෝලීය කෘත්‍රිම බුද්ධිය කෙරෙහි සැලකිය යුතු තරමේ බලපෑමක් ඇති කිරීමට හැකි වී නොමැත. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීමටත්, රාජ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමටත් හැකියාව පවතී. එමඟින්, තිරසර ආර්ථික වර්ධනයක්…

(0)Comments | August 27, 2024 12:49 pm

ජෙෆ්රි බාවා පදනමට අක්කර 5ක්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව‌ ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියෙකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත. එකී නිල නිවස සහ එය පිහිටි අක්කර 05ක පමණ ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දෙන ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, පොලොන්තලාව‌…

(0)Comments | August 27, 2024 12:46 pm