Top News

සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය ඉක්මවයි

2025 ජූලි 6 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2024 වසරේ දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වූයේ අගෝස්තු මාසයේදී යි. එම අධිකාරික සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ජූලි මාසයේ පළමු දින…

(0)Comments | July 9, 2025 9:34 am

2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම…

(0)Comments | July 9, 2025 9:08 am

රේගුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු…

(0)Comments | July 9, 2025 8:56 am

ධම්මික පෙරේරා ප්‍රධාන පෙළේ සමාගමක අයිතිය අත්පත් කරගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (08) දින කටයුතු කළේය. එහිදී EAST WEST PROPERTIES හි කොටස් මිලියන 106.99ක් එක කොටසක් රු. 30.20 බැගින් හුවමාරු වී තිබේ. මෙය සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 77.40% ක ප්‍රමාණයකි….

(0)Comments | July 8, 2025 5:15 pm

අද වෙන්දේසියේ දී බිල් පොලී ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් පොලිය 7.55% සිට 7.60% ක් දක්වා පදනම් අංක 5කින්, දින 182 බිල්පත් පොලිය 7.78% සිට 7.84% ක් දක්වා පදනම් අංක 6කින් සහ දින 364 බිල්පත් පොලිය 7.94%…

(0)Comments | July 8, 2025 4:47 pm

තානායම් පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට. 44කට ව්‍යාපෘති යෝජනා කැඳවයි

යටත්විජිත සමයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද රජයට අයත් තානායම්වල දේපළ කළමනාකරණය හා පාලනය නාගරික සංවර්ධන අධිකාරිය වෙත සහ පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. මෙම තානායම් සංචාරක ආකර්ශනීය ප්‍රදේශ තුළ පිහිටා ඇති නමුත්, දුර්වල කළමනාකරණය සහ පාලනය හේතුවෙන් ගරා වැටී අබලන් තත්ත්වයට පත්ව තිබේ. එකී තානායම් වත්මන් ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි සංවර්ධනය කිරීම…

(0)Comments | July 8, 2025 4:41 pm

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය

රේඛීය අමාත්‍යංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාව අනුව, 2025…

(0)Comments | July 8, 2025 4:23 pm

නැගෙනහිර බහළු පර්යන්තය කළමනාකරණයට සී/ස සමාගමක් 

කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය – නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021‑02‑01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නැගෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය…

(0)Comments | July 8, 2025 3:47 pm

ජුනි මාසයේ නිල සංචිත වත්කම් 3.3% කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286 ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන…

(0)Comments | July 8, 2025 9:17 am

වාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත්…

(0)Comments | July 8, 2025 8:52 am