Top News

වැඩි පොලියක් ගන්න ඔබ සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනයක නම් දාපු මුදලවත් බේරගන්න බැහැ

ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ සභාපති ආනන්ද සෙනෙවිරත්න බැංකු පොලිය පහත වැටීමත් සමග මහජනතාව බැංකු වෙතින් ඉවත්ව මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමට පෙළඹීම මේ දිනවල දැකගත හැකිය. බැංකුවකට වඩා ඉහල පොලියක් ලැබෙන ආකාරයෙන් ආරක්ෂිතව මුදල් තැන්පත් කිරීම සඳහා ගැලපෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත මූල්‍ය ආයතනයක් තෝරාගන්නා ආකාරය පිළිබඳ ඔබ දැනුවත් කිරීමෙහිලා ශ්‍රී ලංකා මූල්‍යකරුවන්ගේ සංගමයේ…

(0)Comments | August 14, 2024 1:10 pm

වරාය නගරයේ කළම්බු මරීනා ඩිවලොප්මන්ට් ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණයක්

“නිකේතන වරාය” (MARINA) සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගමේ පූර්ණ හිමිකාරිත්වය සහිත සමාගම වන කළම්බු මරීනා ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් කැබැලි 04ක් බදු පදනම මත ලබා දී ඇත. යාත්‍රා 243ක් නවතා තැබිය හැකි සහ සම්පූර්ණ ධාරිතාවකින් යුත් කැපිටනරි, අමුත්තන් සඳහා සමාජ ශාලා, ආහාර පාන, සිල්ලර වෙළෙඳ…

(0)Comments | August 14, 2024 12:17 pm

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට Starlink සමාගමට අනුමැතිය

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත්…

(0)Comments | August 14, 2024 8:38 am

මහා භාණ්ඩාගාරයෙන් දැනුම් දීමක්

2025 අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා ව්‍යවස්ථාපිත කොමිසම්වල සභාපතිවරුන් වෙත මෙම මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.            

(0)Comments | August 13, 2024 5:52 pm

ඩොලරය 300න් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 299.66 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 මැයි 27 දිනෙන් පසු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. මේ අතර අද දින ඩොලරයේ ගැනුම්…

(0)Comments | August 13, 2024 1:38 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා (1QFY25) රුපියල් බිලියන 14.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති…

(0)Comments | August 13, 2024 12:52 pm

හඳුනාගත් රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට

හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු/සංස්ථා/ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගම් (Public Liability Company) බවට පත් කිරීමේ ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා, 2025 අයවැය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම…

(0)Comments | August 13, 2024 12:31 pm

වරාය නගරයේ පාසල හා විශ්වවිද්‍යාලය සඳහා ගේට්වේ ට ඉඩම් බදුදෙයි

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇත. ඒ අනුව, කොළඹ වරාය නගරයේ පාසල, විශ්වවිද්‍යාලය සහ රෝහල යන ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින්…

(0)Comments | August 13, 2024 12:08 pm

මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තු පැකේජ දෙකක් මාගා ට

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 03 වන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැකේජ 19කට බෙදා ඇති අතර, ඉන් 1A සිට 1Q දක්වා වන පැකේජ 17ක් දැනටමත් ප්‍රදානය කරනු ලැබ ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත 1R සහ 1S කොන්ත්‍රාත් පැකේජ සඳහා සුදුසුකම් ලත් දේශීය ඉදිකිරීම් ආයතන වෙතින් තරගකාරී පදනම මත ලංසු කැඳවා…

(0)Comments | August 13, 2024 11:52 am

ඉඟුරු පිටරටින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය

ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත. ඒ…

(0)Comments | August 13, 2024 11:49 am