2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025 ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී. ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමටත්, නව ව්‍යවසායකයන්ට මෙන්ම ඔවුන් සඳහා පහසුකම් සලසන පාර්ශවවලටත් අවස්ථාව ලබා දෙමින්, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම…
අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට…
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි. මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.
රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදු කරන කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන්…
2025 අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව දක්වන දායකත්වය මෙමගින් මනාව පිළිබිඹු වේ. සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital සමූහය, 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 5.0ක මුළු විස්තීර්ණ ආදායමක්, පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 10.1ට සාපේක්ෂව වාර්තා කිරීමට සමත් විය. පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු වීම, පශ්චාත් දේශීය ණය ප්‍රශස්තකරණය සහ ප්‍රතිපත්තිමය පොලී අනුපාතවල අඩු වීම පසුගිය…
BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK 6 නවීන hybrid තාක්ෂණය සමඟින් රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත මාර්ගවල…
2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: වයස අවුරුදු…
රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකාරිත්වයක් ඇතිව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත්, එකී නව පනත කෙටුම්පත් කිරීම සඳහා පිළියෙල කර තිබූ මූලික කෙටුම්පත සමාලෝචනය කරමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කර තවදුරටත් එකී කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමටත් 2025‑04‑28 දින…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පසුගිය අප්‍රේල් 25 ද සිදුවිය. කෙසේවෙතත් මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය වන එ.ජ. ඩොලර් මිලියන 344ක…
Video Story