Top News

එක්සත් රාජධානියේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රත්මලානේ Haleon කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙති

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා රාජකීය වාණිජ දූත ප්‍රධානී, එවර්ටන් හි ලෝඩ්, ගරු හැනට් මහතා රත්මලානේ Haleon ඖෂධ නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය දා සහභාගී වූ අතර, එතුමන් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දකුණු ආසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් ඇනා ෂොට්බෝල්ට්, ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ මාරා වෝටර්ස්, වෙළඳ හා ආයෝජන නියෝජ්‍ය ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු සහ ආසියා…

(0)Comments | June 9, 2025 4:05 pm

අප්‍රේල් මාසයේ දී බදු ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා, රු. බිලියන 236.60 කින් වැඩි වී තිබේ. මෙය 19.42%ක…

(0)Comments | June 9, 2025 12:55 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම හඳුනාගැනීම

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මිය විසින්, කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම පැහැදිලි කරමින්, ලැයිස්තුගත කිරීමේ අංශයේ කාර්යභාරය, සමාගම් සඳහා වන ප්‍රතිලාභ, පුළුල් ආර්ථික බලපෑම සහ මහජනතාව වෙත කොටස් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ආයතන මගින් තක්සේරු කළ යුතු අත්‍යවශ්‍යතා සලකා බැලීම් සම්බන්ධව විස්තර කරන ලදි. CSE හි ලැයිස්තුගත…

(0)Comments | June 9, 2025 10:53 am

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කර ජනාධිපති කාර්‍යාලය මූලික කර ගත් ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා – ජනපති අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ජනාධිපති කාර්යාලයේදී පසුගිය දා (06) පස්වරුවේ පැවැත්විණි. අවාර සමය තුළ (Offseason) ශ්‍රී ලංකාව සංචාරක…

(0)Comments | June 9, 2025 9:01 am

2025 මාස 05ක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,102.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2024 වසරේ…

(0)Comments | June 6, 2025 6:37 pm

මහ බැංකු සංචිතයේ සුළු අඩුවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 මැයි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6,327ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.7%ක සුළු පහළ යාමකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි මාසය…

(0)Comments | June 6, 2025 6:01 pm

UL 306 ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

කොළඹ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 306 අංකය දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (05) ඉන්දුනීසියාවේ මේදාන් (Medan) ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදු විය. ගුවන් යානය පරීක්ෂාකර දෝශ නිරාකරණය සඳහා අමතර කාලයක් අවශ්‍ය වූ බැවින්, මගීන් 93 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 8 දෙනා සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සලසා…

(0)Comments | June 6, 2025 5:28 pm

අයවැය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනයට ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන්න – ජනපති

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ…

(0)Comments | June 6, 2025 4:13 pm

ලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. ඒ අනුව ඒ මහතා ඊයේ (05) දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත. 2024 දෙසැම්බර් 05…

(0)Comments | June 6, 2025 1:39 pm

බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට ජපන් ආයෝජකයන්ගේ අවධානය 

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ. විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්වයකදී වුවත් විදුලිබලය අවශ්‍ය වන රෝහල්, ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානවලට අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම…

(0)Comments | June 6, 2025 1:27 pm