කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මධ්‍යම තැන්පතු පද්ධති (පුද්ගලික) සමාගම (CDS), ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශීය පුද්ගලයින් (FIs) සඳහා ආමුඛ ආයෝජන ගිණුම් (IIAs) පහසුකම් සැලසීම සඳහා සම්පත් බැංකුව PLC සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කළේය. CDS ආයතනය, කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) විකුණුම් කරන සුරැකුම්පත් සඳහා තැන්පතුකරු සහ භාරකරු ලෙස කටයුතු කරයි. සම්පත්…
ඊයේ දිනට (05) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය ඊයේ (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් බාහාලිය හැකි ලෙස වෙන් වෙන්ව මෙම කසළ බඳුන්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඉෂාර නානායක්කාර මහතා පත්කර තිබේ. ඒ මහතා එම සමූහයේ විධායක උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර සමාගම් සමූහයේ නාමයෝජනා හා පාලක (Nominations & Governance) කමිටුවේ නිර්දේශය පරිදි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (05) දිනයේ දී මෙම තීරණයට එළඹ ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 81.89 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,434.94 ක් ලෙසින් සටහන් වූ අතර එය සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම අගය වේ. මේ අතර දිනය තුළ S&P…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන යුරෝපා සංගමයේ ‘Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS)’ සහ EU Global Gateway Strategy හි කොටසක්…
ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති…
සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙන අතර එම වැඩසටහන ඊයේ (04) පෙරවරුවේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිමද සිදු කෙරිණි. සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපය…
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් මෙම ඩොලර් මිලියන 650 ක ආයෝජන ප්‍රමාණය පැමිණ ඇති බවයි. අද (04) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. එහිදී…
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අලුතින් ලබාගත් Airbus A330-200 Wde-body ගුවන් යානය අද උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. 4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පහතින් පියාසර කළේය. මෙම ගුවන් යානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් බවට පත්…
ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුලුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය….
Video Story