Top News

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන අද නැවත අලුත්වෙයි

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 138.66කින් ඉහළ ගොස් ඒකක 17,353.05 ක් ලෙසින් සටහන් වූ අතර එය ඊයේ (03) දිනයේ වාර්තා වූ මෙතෙක් ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වූ…

(0)Comments | June 4, 2025 3:52 pm

කොමර්ෂල් බැංකුව සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ලෙස සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙස ද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්තිමත් සම්මාන දෙකක් ද කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත. 2022-2024 කාලපරිච්ජේදය වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ මූල්‍ය සේවා…

(0)Comments | June 4, 2025 11:02 am

එක්සත් ජනපද බදු ප්‍රතිපත්තිය සහ රුපියලේ අධිප්‍රමාණය වීම ශ්‍රී ලාංකීය අපනයන අවදානමේ හෙලයි

මහාචාර්ය සිරිමල් අබේරත්න – විධායක අධ්‍යක්ෂ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නිසි මගට එළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී…

(0)Comments | June 4, 2025 10:38 am

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ප්‍රධාන මෙහෙයුම්කරුවන් වෙත භාර දෙයි

පසුගිය මැයි 30 වැනි දා පැවති විශේෂ උත්සවයක් හරහා කොළඹ වරාය නගරයේ පිහිටා ඇති කාර්යාල සංකීර්ණය එහි ප්‍රධාන මෙහෙයුම්කරුවන් වෙත විධිමත් ලෙස භාර දීම උත්සවාකාරයෙන් සිදු කරන ලදි. මෙම විශේෂ උත්සවය සඳහා චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් ගෲප් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චෙන් ජොං මහතා ද, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති හර්ෂ අමරසේකර මහතා ද, චයිනා…

(0)Comments | June 4, 2025 10:30 am

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (03) පැවැත්විණි. දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි….

(0)Comments | June 4, 2025 8:30 am

ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ ළඟා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. අද දින සියලු කොටස් මිල…

(0)Comments | June 3, 2025 3:24 pm

බස්නාහිර පළාතට මෙට්‍රෝ බස් රථ 100ක්

පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුවපහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම්…

(0)Comments | June 3, 2025 1:46 pm

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දෙන්න ආයෝජකයෙකු සොයයි

නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ. ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර‌ ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි…

(0)Comments | June 3, 2025 1:13 pm

මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබෙන්නේ කවදාද?

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමෙන් අනතුරුව මේ වන තෙක් මෙරටට ලැබීමට නියමිත 4 වන වාරිකය නොලැබීමට හේතුව මෙතෙක් IMF විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීම නොතිබීම බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ…

(0)Comments | June 3, 2025 1:12 pm

රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට නව ඒකකයක්

2025 අයවැය කථාවේදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික…

(0)Comments | June 3, 2025 1:03 pm