ආකර්ෂණීය බව හා විවිධත්වය තුළින් නව මංපෙත් සොයා යන ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ තෝතැනනක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප්‍රයත්නය තව දුරටත් ඉදිරියට ගෙන යාමට Cinnamon Hotels & Resorts කැපවී කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට Cinnamon Hotels & Resorts පසුගියදා…
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04%…
චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනපති හමු වෙයි වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට චීන ආයෝජකයන්ගේ අවධානය මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ…
යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව සුවිශේෂි රටක් – පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මෙරටට පැමිණ සිටින මේ වන විට යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය. මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි….
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති…
මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතියක් මන්නාරමේදී ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතියක් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි (Hayleys Fentons Limited) සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් (HayWind) විසින් සිදු කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියට අදාළ වන ගිවිසුම (PPA) අත්සන් කිරීමේ කටයුතු 2025 මැයි මස…
ගල් ඔය වැවලි සමාගමට මත්පැන් බෝතල් කිරීමේ කම්හලක් ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍රයක් ලැබීම සම්බන්දයෙන්, සීමාසහිත ගල් ඔය වැවිලි සමාගමේ කළමනාකරණ සමාගම වන සීමාසහිත ගල් ඔය හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබේ. එහිදී ගල් ඔය හෝල්ඩිංග්ස් පවසන්නේ, ගල් ඔය වැවිලි සමාගමේ 51%ක හිමිකාරිත්වය මහා භාණ්ඩාගාරය ඔස්සේ රජය සතු වන බැවින්, අදාළ බලපත්‍රය හිමිවී ඇති සමාගම,…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට (30) ආරම්භ වීමට නියමිතය. මෙහිදී හෙට දිනයේ දී කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් බිලියන 2ක්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කරන බව සමාගම දන්වා සීටී. කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් කොළඹ කොටස්…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා වැදගත් සහ ශක්තිමත් සහයෝගීතාවක් ලෙස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) චීනයේ බලවත්ම ඩිජිටල් වේදිකාවන්ගෙන් එකක් වන Mango TV විසින් නිෂ්පාදනය කරන ලද “Serendipitous Journeys” Reality වැඩසටහනේ රූගතකිරීම් සාර්ථකව නිමවා ඇති බවට සතුටින් ප්‍රකාශ කරයි. මෙය චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී නිර්මාණය කරන ලද ප්‍රථම දෘශ්‍ය වැඩසටහනයි. Li Chao…
Video Story