2023 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුටුම්භයන්ගෙන් 22%ක් ණය අර්බුදයට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සිය මෑතකාලීන නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව පෙන්වා දෙන්නේ වර්තමානය වන විට මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, එනම් 54.9% ක් පමණ, මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බවයි. මෙයින්…
2025 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2025 මැයි 22 වන දින පෙ.ව. 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකු කාලසටහනට අනුව මෙම 2025 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2025 මැයි 28 දින දැනුම් දීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර, ඒ අනුව සතියකට…
2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. පසුගිය වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 40.1 දක්වා පහත වැටුණි. නිෂ්පාදන, නව…
හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාභය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් විය….
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් සංජය ගුණවර්ධන මහතා පත්කර තිබේ. සම්පත් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියගේ නිල ධුර කාලය එළඹෙන සැප්තැම්බර් 23 දින අවසන් වීමට නියමිත අතර ඒ අනුව බැංකුවේ වර්තමාන ප්‍රධාන මූලෝපායික නිලධාරීවරයා වන සංජය ගුණවර්ධන මහත එම තනතුරට පත් කිරීමට සම්පත් බැංකු අධ්‍යක්ෂ…
ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි. මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා…
මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක්…
නීති පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ නව පරිචේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මැයි මස 15 වෙනි දින GovPay – රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා සම්බන්ධවීම, ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට, ඉහළ පෙළේ නීති වෘත්තිකයන්, LankaPay, ICTA නිලධාරීන් සහ බැංකු සහ නීති අංශවල ඉහල පෙළේ…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම පාරිභෝගිකයින්ට QR මගින් රීලෝඩ් කිරීමේ පහසුව අත්කර දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම QR රීලෝඩ් ක්‍රමය හඳුන්වා දෙයි. ඒ අනුව දැන් මොබයිල්, Home Broadband හෝ Dialog Television සම්බන්ධතා සඳහා ළඟම වෙළෙඳ සල් මගින් ඉතාමත් පහසුවෙන්ම රීලෝඩ් කිරීමේ හැකියාව පාරිභෝගිකයින් සතු වේ. ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත්…
Video Story