Top News

සංචාරක පැමිණීම දසලක්ෂයේ සීමාව අභියසට

2025 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දසලක්ෂයේ සීමාව අභියසට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 956,639 ක් ලෙසයි. 2025 මැයි මාසයේ පළමු දින 13…

(0)Comments | May 16, 2025 10:45 am

ලුණු ආනයනය සඳහා කැබිනට් අනුමැතිය

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට ඊයේ (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී ඇති අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී තිබේ.

(0)Comments | May 16, 2025 10:05 am

කොටස් වෙළෙඳපොළ අදත් සුපිරි පිම්මක් පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව සිව්වන වරටත් අද (15) දිනයේ දී ඉහළ ගිය අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය තුළ ඒකක 183.55 ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 61.60 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙම දර්ශක දෙක පිළිවෙලින් ඒකක 16,314.79 ක් හා ඒකක…

(0)Comments | May 15, 2025 4:53 pm

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ EXIM බැංකුව සමඟ සංශෝධිත ණය ගිවිසුම්වලට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. 2021-22 වකවානුව තුළ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දී ඉන්දියාවෙන් ලද හදිසි ආධාර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි යථාතත්ත්වයට පැමිණීමට බෙහෙවින් උපකාරී වූ අතර එහිදී ලද…

(0)Comments | May 15, 2025 11:13 am

එමිරේට්ස් සමූහය 2024-25 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක වාර්තාගත ලාභයක් අත්කර ගනී

ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත. 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය…

(0)Comments | May 15, 2025 6:05 am

කොටස් වෙළෙඳපොළේ ලුණු සමාගමට ඉහළ ඉල්ලුමක්

අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 215.07කින් ඉහළ ගොස් ඒකක 16131.24 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 76.23කින් ඉහළ ගොස් ඒකක 4,734.03 ක් ලෙසත් සටහන්ව තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.35%ක හා 1.64% ක වර්ධනයක්…

(0)Comments | May 14, 2025 3:59 pm

රට විරුවන්ගෙන් මාස 04 කදී ඩොලර් බිලියන 2 1/2ක්

2025 අප්‍රේල් මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 646.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 වසරේ මුල් මාස 04 තුළ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,460.5ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ මුල් මාස 04…

(0)Comments | May 14, 2025 11:39 am

ඩයලොග්, ශ්‍රී ලංකාව ලෝකය වෙත යා කරන India-Asia Xpress සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කරයි

ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් සමාගම සිදුකළ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවයි ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය ජාත්‍යන්තර ඩිජිටල් සම්බන්ධතා ශක්තිමත් කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් සුරක්ෂිතව අනාගතයට රැගෙන යාමේ අරමුණෙන්, IAX (India Asia Xpress) සබ්මැරීන් කේබල් පද්ධතිය දියත් කරන බව දැනුම් දෙනු ලැබීය. ජාත්‍යන්තර ඩිජිටල්…

(0)Comments | May 14, 2025 11:12 am

සංචාරක පැමිණීම නවලක්ෂය ඉක්මවා යයි. සංචාරක ඉපැයීම් 10%කින් ඉහළට

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාා 33,910 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍ය‌ාලේඛන මගින් අනාවරණය කර ඇත. ඒ අනුව වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය…

(0)Comments | May 12, 2025 3:06 pm

දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් අත්දැකීම කොළඹ නෙළුම් කුලුනේ දී

දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී වෙසක් ඩිජිටල් කලා  අත්දැකීම ලෙස ‘වෙසක් රශ්මි ධාරා’ මෙවර  වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුන, Bling Productions සහ Eyeon එක්ව ඉදිරිපත් කරයි. තාක්ෂණය සහ සම්ප්‍රදාය එකට මුසු කරමින් නිර්මාණය කරන ලද  මෙම සුවිශේෂී පූජනීය අත්දැකීම කොළඹ නෙළුම් කුළුණේ පිහිටි Pixel bloom හීදී  2025 මැයි 10 සිට 18 දක්වා දවස…

(0)Comments | May 12, 2025 1:18 pm