Top News

දේශීය සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත. 2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර සහයෝගීතාව ශක්තිමත් වනු ඇති අතර, එමිරේට්ස් ජාලය තුළ ප්‍රධාන වෙළඳපොළවල්…

(0)Comments | May 5, 2025 4:24 pm

ශ්‍රී ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම්

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය. වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම…

(0)Comments | May 5, 2025 1:35 pm

කොටස් වෙළෙඳපොළ හෙට කලින් වැසෙයි

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් 2025 මැයි 06 වැනි අඟහරුවාදා, එනම් හෙට දිනයේ දී පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු සිදු කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත්…

(0)Comments | May 5, 2025 1:26 pm

කලාපීය සංචාරක අත්දැකීම් ඉහළ නංවමින් FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීම තුළින් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ…

(0)Comments | May 5, 2025 10:43 am

සංචාරක පැමිණීම 900,000ට ආසන්න වෙයි

2025 අප්‍රේල් මාසය තුළ 174,608ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 896,884ක් බවයි. 2024 වසරේ අප්‍රේල් මාසයේ දී 148,867 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර ඒ හා සැසදීමේ දී…

(0)Comments | May 5, 2025 10:32 am

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීම සඳහා ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කරයි

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා ඇපකර ලබා දුන් අතර එම මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා අනුමත කරන ලද ණය පහසුකම් අර්ධ වශයෙන් ආවරණය…

(0)Comments | May 2, 2025 4:43 pm

ශ්‍රී ලංකාවේ Vape පිළිබඳ වන දේශීය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ ඇයි?

සටහන – ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ තවමත් බොහෝ දෙනෙකු වෙත සාවද්‍ය තොරතුරු ලැබෙන ‘Vape’ පිළිබඳ උණුසුම් කාලීන සංවාදයක් පසුගියදා පැවැති  ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කමිටු (COPF) රැස්වීමේදී ඉදිරිපත් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනවල නීත්‍යානුකූලභාවය සහ නියාමනය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ තිබෙන ව්‍යාකූලත්වය මෙහිදී වාර්තා වූ සමහර කරුණු මඟින් ඉස්මතු කෙරිණි. මෙම සැසිය අතරතුරදී COPF සාමාජිකයන් විසින්…

(0)Comments | May 2, 2025 2:35 pm

පුංචි ඡන්දය දා කොටස් වෙළෙඳපොළ කලින් වැසෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12.30 ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින…

(0)Comments | May 2, 2025 12:13 pm

2025 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ගැන වැදගත් කරුණු 8ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ. එහි විශේෂයෙන් අවධානය යොමු කර ඇති අංශ 8 ක් පිළිබඳ සංක්ෂිප්තයක් පහතින් දැක්වේ. 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්…

(0)Comments | May 2, 2025 11:27 am

2023 ජනවාරි මාසයෙන් පසු ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය මාර්තු මාසයේ දී

2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් විය. 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ…

(0)Comments | May 2, 2025 10:59 am