ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කළ යුතුයි – ජනපති අවධාරණය කරයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල…
අඛණ්ඩ දින 6කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී දක්නට ලැබී තිබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 61.43 කින් පහළ ගොස් ඒකක 16,336.25 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 23.85කින් පහළ ගොස් ඒකක 4,811.19 ක් ලෙසත් සටහන් විය. අද දින සමාගම් 127ක කොටස් මිල ගණන් පෙර දිනයට…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා නියමිත නවතම සමාගම වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් පසුගිය මැයි 08 දින මූලික මහජන කොටන් නිකුතුවක් සිදුකරනු ලැබීය. ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබුණ බැවින් එදිනම එම කොටස් නිකුතුව වසාදමන බව හම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම මැයි 08 දා නිවේදනය කර තිබුණි. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ…
අද (20) පස්වරු 2.00ට ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව අනාවරණය කළේය. පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, “විගණකාධිපතිවරයෙක් මේ රටේ සිටිය…
2025 මැයි මාසයේ පළමු දින 18 තුළ දී 80,421 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 977,305ක් ලෙසයි. වසරේ මේ දක්වා වැඩිම සංචාරක පිරිසක් පැමිණි රට ලෙස තවමත් ඉන්දියාව පෙරමුණේ පසුවන…
ශ්‍රී ලංකා රජය විසින් 2021 ඔක්තෝබර් මාසයේ සිට ලෝක බැංකුවේ සහාය ඇතිව දේශගුණික ඔරොත්තු දීමේ බහු-අදියර වැඩසටහන් ප්‍රවේශය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. එය 2030 දක්වා ක්‍රියාත්මක වන වසර 09 ක මුලපිරීමක් වන අතර, එහි පළමු අදියර (2021-2026) ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) සහ ලෝක බැංකුව වෙතින් ඇමෙරිකානු…
2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ. බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට…
ශ්‍රී ලංකා විදේශ සේවාවල නම් කරන ලද තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විදේශ රටවල සේවයට පිටත්ව යාමට පෙර තමන් සේවයේ නිරත වීමට නියමිත රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්ම කෙරේ.මේ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා ඇතුළු ආයෝජන මණ්ඩලයේ ඉහල නිළධාරීන් මෙම පිරිස මුණ ගැසී මෙරටට සෘජු විදේශ…
නව සතියක ආරම්භක ගනුදෙනු දිනය වූ අද (19) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් දක්නට ලැබී තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.29 කින් ඉහළ ගොස් ඒකක 16,397.68 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 14.37කින් ඉහළ ගොස් ඒකක 4,835.04 ක් ලෙසත් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි. ප්‍රධාන වශයෙන්…
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුඅබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල්…
Video Story