Top News

ශ්‍රී ලංකාවේ මීළඟට ගත යුතු පියවර ගැන IMF මතක් කරයි

පසුගිය අප්‍රේල් 25 වන දින, IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි…

(0)Comments | May 23, 2025 8:38 am

කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද(22) දිනයේ ද දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 117.46 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,473.37ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.15 කින් ඉහළ ගොස් ඒකක 4,842.51ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 126ක කොටස් මිල ගණන් ඉහළ ගිය…

(0)Comments | May 22, 2025 3:56 pm

ලංකා බැංකුවේ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි

• මෙතෙක් මූල්‍ය ආයතනයක් ඉපැයූ වැඩිම ලාභය වන රුපියල් බිලියන 106ක් ලංකා බැංකුව 2024 වසරේදි වාර්තා කරයි • ජාතික ඉතිරි කිරීමේ බැංකුවද රුපියල් බිලියන 26.4ක ලාභයක් උපයයි ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ලංකා…

(0)Comments | May 22, 2025 3:14 pm

අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වන විශාලතම තේ අපනයනකරුවා බවට පත් වෙලා තියෙනවා – අගමැති

ශ්‍රී ලංකා නාමය තේ සඳහා ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙන්නේ එහි තිබෙන සුවිශේෂී රසය, සුවඳ සහ වර්ණය නිසයි. ‘සිලෝන් තේ’ නමින් පරම්පරා ගණනාවක් ඉදිරියට යන ශ්‍රී ලංකා තේ නාමය, දේශීය උරුමය ලොවට කියාපානවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  තේ සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන්, තේ මතින් ගොඩනැගෙන සහජීවනය: Yaji 2025 චීන-ශ්‍රී ලංකා සංස්කෘතික උත්සවය මැයි…

(0)Comments | May 22, 2025 1:59 pm

Nissan විසින් නව Nissan මැග්නයිට් රථය, රුපියල් මිලියන 7.8ක ආරම්භක මිලකට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW) විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ වෙත නව Nissan මැග්නයිට් සාඩම්බරයෙන්  හඳුන්වා දෙයි. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්‍ෂණය සමඟින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත්…

(0)Comments | May 22, 2025 11:13 am

මහ බැංකුව පොලී අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල්…

(0)Comments | May 22, 2025 8:09 am

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද (21) ගණුදෙනු අවසානයේ දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.66 කින් ඉහළ ගොස් ඒකක 16,355.91 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 5.17කින් ඉහළ ගොස් ඒකක 4,816.36 ක් ලෙසන් සටහන් විය. අද දින සමාගම් 95ක කොටස් මිල ගණන් ඉහළ ගොස්…

(0)Comments | May 21, 2025 4:57 pm

වයඹ සහ උතුරු මැද පළාතේ අපනයන සංවර්ධනයට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කුරුණෑගලදී

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් වයඹ සහ උතුරු මැද පළාත්වල වර්තමාන අපනයන තත්ත්වය‚ අපනයන විභවතාව හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා…

(0)Comments | May 21, 2025 4:27 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට නවක ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම සඳහා මහා පරිමාණ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මගීන් වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කිරීමට පෙළඹීම සහ නව ගමනාන්තයන් ජනප්‍රිය වීම ඇතුළු සාධක හේතුවෙන් ඉදිරියේදී තම සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර, මෙම සැලසුම්වලට සමගාමීව මෙලෙස නව සාමාජික…

(0)Comments | May 21, 2025 4:04 pm

අද බිල්පත් වෙන්දේසියට දෙගුණයකට වඩා වැඩියෙන් ලංසු ලැබිලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 157,500 ක ලංසු අනුමත කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 157,500 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට එම ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවූ, එනම් රු. මිලියන 377,388ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයකි. වෙන්දේසියේ දී…

(0)Comments | May 21, 2025 3:54 pm