Top News

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා මූල්‍ය ස්ථායීතා සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම සඳහා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කරමින් මෑත අතීතයේ දී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගැනීමේ දී ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය පිළිබිඹු කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා 2025 මැයි 23 වන දින කොළඹ දී මූල්‍ය ස්ථායීතා සමුළුව පැවැත්වීය. කලාපීය සහ ජාත්‍යන්තර විශේෂඥතාව ඒකාබද්ධ කරමින්, මූල්‍ය ස්ථායීතා…

(0)Comments | May 27, 2025 10:01 am

නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය තවදුරටත් පුළුල් කෙරේ

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් (Vinston Peters) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු විය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජය වෙත නවසීලන්ත රජයේ…

(0)Comments | May 27, 2025 8:47 am

බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය සමුළුව ශ්‍රී ලංකාවේදී අතිශය සාර්ථකව පවත්වයි

එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ මට්ටමින් ප්‍රචලිත කිරීමේ අරමුණින්, 2025 මැයි 13 සිට 23 දක්වා කීර්තිමත් බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (BGTW)  සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සහ මාධ්‍ය සමුළුවක් මෙරට දී පැවැත්වීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් කටයුතු සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාව තුල මෙම සංගමයේ සමුළුවක් මෙසේ ප්‍රථම වරට…

(0)Comments | May 26, 2025 3:14 pm

2025 පළමු මාස 04 දී ඩොලර් බිලියන 5.58ක අපනයන ආදායමක්

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. මෙම ඉහළ යාම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු…

(0)Comments | May 26, 2025 2:56 pm

NDB බැංකුව 118% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

168%කින් ඉහල ගිය රුපියල් බිලියන 9ක බදු වලට පසු ලාභයක් ඉපැයුම් ප්‍රතිලාභය (ROE) – 03% සමස්ත වත්කම් වර්ධනය රුපියල් බිලියන 4 කට 7% න් ඉහළට සියලූ ව්‍යාපාර ක්ෂේත්‍ර වලින් ඇති වූ 5% ක ව්‍යාපාර ණය පොත රුපියල් බිලියන 2 දක්වා යහපත් වර්ධනයක් 82%කින් ඉහල ගිය ජංගම ගිණුම් / ඉතුරුම් ගිණුම් අනුපාතය 91bps කි. NDB බැංකුව…

(0)Comments | May 26, 2025 1:07 pm

මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුවෙන්

මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි (Financial Stability Board) ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම (Regional Consultative Group for Asia) 2025 මැයි 22 වන දින කොළඹ දී රැස් විය. 2024 අප්‍රේල් මාසයේ දී ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීම සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දැරූ දෙවන අවස්ථාව මෙය විය. මෙම රැස්වීමේ සම සභාපතිත්වය ශ්‍රී ලංකා මහ…

(0)Comments | May 26, 2025 9:08 am

තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ. එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ…

(0)Comments | May 26, 2025 8:35 am

“සංචාරක උදාව 2025” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව” මෙරට සංචාරක…

(0)Comments | May 23, 2025 3:46 pm

බදු ඉහළ නොදැමීමට පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් අවශ්‍යයි – මහ බැංකු අධිපති

පිරිවැය ප්‍රතිසාධනය ක්‍රියාත්මක කරන්නේ කෙසෙද යන්න පිළිබඳව විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී ඔවුන් පිරිවැය ප්‍රතිසාධනයට සිදුකළ යුතු වෙනස්කම් යෝජනා කළ යුතු බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (22) පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්…

(0)Comments | May 23, 2025 11:39 am

අමාත්‍යාංශ ලේකම්වරුන්ට රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩමුළුවක්

රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි. නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. රජයේ ඩිජිටල්…

(0)Comments | May 23, 2025 8:52 am