ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිය Apron Coaches රථ හැඩගන්වා තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය (terminal) සිට ගුවන් යානා අතර මගීන් හුවමාරු කිරීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන මෙම අලුතින් සන්නාමගත Apron Coaches රථ දිගු ගුවන් ගමනකින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව පිළිබඳව පළමු දෘශ්‍ය…
2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්යමණ්ඩලය පත් කිරීමේ ජනාධිපතිවරයා වෙත හිමිවී ඇති බලතල…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 0.5% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8% හි සිට 2024 සැප්තැම්බර්…
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,165.4 ක් වූ අතර එය 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව 4.18% ක වර්ධනයක් වාර්තා කර ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ…
අද (30) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය හෙවත් මධ්‍ය අගය (USD/LKR SPOT Exchange Rate) රු. 299.35 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 සැප්තැම්බර් 09 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 293.50 ක් හා විකුණුම් මිල…
2024 ඔක්තෝබර් 02 වැනි දින රු. මිලියන 142,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙම වෙන්දේසියේ දී දින 91 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 65,000 ක්, දින 182 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 67,500 ක් සහ දින 364 කල්පිරීමේ කායල යටතේ රු….
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස…
අද (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 25.61 කින් ඉහළ යන ලදී. ඒ අනුව අද (27) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,773.88 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක…
ශ්‍රී ලංකාවේ නව රජයක් පත් වු වහාම වෙනස් වන ප්‍රධානතම තනතුරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය හැඳින්විය හැකිය. මෑතකාලීනව අවධානය යොමු කිරීමේ දී 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මහ බැංකු අධිපතිධූරයට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ජනාධිපතිධූරයෙන් ඉවත්වනතුරුම එම තනතුර…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6.0ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ…
Video Story