කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (02) දිනයේ දී වාර්තා විය. මෙලෙස කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ ගනුදෙනු දින 11 කට පසුව වීම විශේෂත්වයකි. මෙහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 58.68 කින් පහළ ගොස් ඒකක 11,934.23 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 10.89 කින් පහළ ගොස් ඒකක…
කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් ගෞරවයට පාත්‍ර වී ඇත. බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය…
පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 122,140 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. ඒ අනුව 2024 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,484,808 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර 2024 වසරේ මුල් මාස 08 තුළ දී ඩොලර් බිලියන 2.16…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (02) දින රු. මිලියන 142,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා තිබේ. මෙම වෙන්දේසියේ දී දින 91 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 65,000 ක්, දින 182 කල්පිරීමේ කාලය යටතේ රු. මිලියන 67,500 ක් සහ දින 364 කල්පිරීමේ කායල යටතේ රු. මිලියන 10,000 ක් බැගින්…
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දෛනික විනිමය අනුපාතික සටහනට ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් බවයි. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300…
අඛණ්ඩව 11 වෙනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 137.86 ක වාර්තාගත ඉහළයාමක් සනිටුහන් කළ අතර අද දින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 11,992.91 ක් ලෙසින් සටහන් විය. දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.00 ක් හා විකුණුම් මිල රු. 301.05 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.19 ක් ලෙසිනි.
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත වතාවක් පත් කර තිබේ. හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. ධම්මික පෙරේරා මහතාගේ මෙම පත්වීම අද (01) දින සිට බලාත්මක වනු ඇත….
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර…
ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් (imprest) නිදහස් කිරීමේදී එවැනි වියදම්වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එහෙත්, තවදුරටත් අක්මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනමක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇති බැවින්, මුදල්…
Video Story