Top News

IMF නියෝජිතයින් සමඟ නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් ඔක්තෝබර් අග දී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමඟ නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් මෙම මස අවසානයේ පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.  ඔහු එහි දී වැඩිදුරටත් පවසා සිටියේ මින් පෙර IMF නියෝජිතයන් සමඟ පවත්වනු ලැබුවේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් එහි දී මෙරට ආර්ථිකය සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස්කම් පිළිබඳව…

(0)Comments | October 8, 2024 12:57 pm

අදානි ගැන තීරණය මහ ඡන්දයෙන් පසු

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (08) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “එවැනි දේවල ගැන කතා වුණේම…

(0)Comments | October 8, 2024 12:45 pm

මර්චන්ට් බැංකුවට Core Banking විසඳුම් Scienter Technologies වෙතින්

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහා මූලික බැංකුකරණ විසඳුම (Core Banking Solution) සැපයීම, ස්ථාපනය කිරීම, පැවරීම සහ නඩත්තු කිරීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ආයතන 04ක් ලංසු ඉදිරිපත් කර තිබේ. ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා…

(0)Comments | October 8, 2024 11:54 am

මහාචාර්ය දිසාබණ්ඩාර SEC සභාපති පුටුවට

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා ශ්‍රි ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් පතක් කර තිබේ. ඒ මහතා අද (08) දින එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වේ. ප්‍රාග්ධන වෙළෙඳපොල විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු වන ඒ මහතා 2012/2013 වකවානුවේ දී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර…

(0)Comments | October 8, 2024 8:59 am

නව සතියක් ආරම්භයේ දී කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන ඉහළ යාමක්

2024 ඔක්තෝබර් මාසයේ දෙවන සතියට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (07) දිනයේ දී ආරම්භ වූ අතර එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.15 ක හා S&P SL20 දර්ශකය ඒකක 47.58 ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,164.64 ක්…

(0)Comments | October 7, 2024 4:52 pm

මහ බැංකු සංචිතයේ අලුත්ම තත්ත්වය මෙන්න

2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 5,992 ක් බව වාර්තා වේ. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 5,959 ක් වූ සංචිත ප්‍රමාණය හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි. මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ද…

(0)Comments | October 7, 2024 4:27 pm

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ ජනපති හමුවෙති

ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ටකෆුමි කාඩෝනො (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී…

(0)Comments | October 7, 2024 2:59 pm

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය…

(0)Comments | October 7, 2024 2:55 pm

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.57 ක් ලෙසත් විකුණුම් මිල රු. 298.68 ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙහිදී අද දින ඩොලරයක මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 293.78 ක් ලෙසිනි. එය ඩොලරයක් වෙනුවෙන් 2023 ජූනි 09 දිනෙන් පසු…

(0)Comments | October 7, 2024 12:08 pm

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුකල උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමත් ඒ සමගම ලැබුණු ණය සේවාකරණ සහනයත් පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය රජයට තම සුබ පැතුම් එක්කරයි

විදේශීය සහ දේශීය, ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරහිමියන් සමඟ ඇති කර ගත් මූලධර්ම පිළිබඳ ගිවිසුම (Agreement in Principle) සම්බන්ධයෙන් නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරනු ලැබූ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා රජයට තම ප්‍රශංසාව පුද කරයි. මෙය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සනිටුහන් කරන…

(0)Comments | October 7, 2024 11:43 am