ජාත්‍යන්තර වෙළෙඳාම තුළින් ඉහළ සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ලෝක බැංකුවේ අර්ධ-වාර්ෂික සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening Up to the Future) වාර්තාව මගින් අවධාරණය කෙරේ. ඊයේ (10) නිකුත් කෙරුණු මෙම වාර්තාව මගින්, දළ වශයෙන් නව රැකියා 142,500ක් උත්පාදනය කළ හැකි වාර්ෂිකව ඩොලර් බිලියන 10ක්…
2024 අගෝස්තු මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඊට අනුව 2024 අගෝස්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 16,152 ක් ලෙසින් දක්වා ඇති අතර පසුගිය මාස 12 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති අවම අගය මෙය වනු ඇත. 2024 ජූලි මාසයේ දී මෙම අගය රු. 16,373ක්…
ශ්‍රී ලාංකික ආයෝජක චන්දන සිල්වා මහතාගේ හා ජපාන ආයෝජක සෙයිජි ඔට්සුකා ( SEIJI OTSUKA) මහතා ගේ ආයෝජනයෙන් ආරම්භ කළ බෙන්තොට සෙලෙස්ටියා ආයුවේද නිකේතනය විවෘත කිරීම පසුගිය 10දා සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන මහත්මියද සහභාගි වූවාය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා විරකෝන් මහත්මිය,…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70(1) වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ ඉහළ උච්ඡාවචනයන් අද දිනයේ දී නිරීක්ෂණය විය. එහිදී පෙරවරු 9.30 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු පසුවරු 12.30 පමණ දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,050 මට්ටමෙන් පහළ පැමිණ තිබුණු…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති අතර, 2024 දී ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත්, එය පෙර පුරෝකථනයන් අභිබවා ගොස් ඇති බවත් ලෝක බැංකුව පවසයි. කර්මාන්ත හා සංචාරක අංශ මගින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදුවී ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යූහාත්මක සහ ප්‍රතිප්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත. මේ අතර, ඔහුගේ ප්‍රධානත්වයෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇති අතර එම නව අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ. 1. සරත් ගනේගොඩ මහතා (සභාපති) 2. බුද්ධික හේවාවසම් මහතා 3. සුගත් රාජපක්ෂ මහතා 4. එරංග රොහාන් පීරිස් ගුණතිලක…
ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව…
කොටස් තැරැව්කාර කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත SC සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම කීර්තිමත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය හිමිකරගත් ප්‍රථම දේශීය කොටස් තැරැව්කාර සමාගම ලෙස පත්වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. පසුගිය මස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී පැවැති උත්සවයක දී එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය අතින් එම තත්ත්ව සහතිකය SC…
දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමු වී ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ…
Video Story