2024 වසරේ පළමු මාස 08 තුළ දී දේශීය හා විදේශීය ණය සඳහා පොලී වශයෙන් රු. බිලියන 1,559.7ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. 2023 වසරේ මුල් මාස 08 තුළ එම ප්‍රමාණය වාර්තා වී තිබුණේ රු. බිලියන 1,525.7 ක් ලෙසිනි. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2023 වසරේ මෙම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 08 තුළ…
ශ්‍රී ලංකාවේ ජාතික ජංගම ගෙවීම් ජාලය වන LankaPay විසින් හඳුන්වා දුන් ‘JustPay’ ඩිජිටල් වේදිකාව සමඟ ඒකාබද්ධ වීමත් සමඟ ම කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන Q+ ගෙවීම් යෙදුම දැන් අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල් බැංකුව ප්‍රකාශ කලේ JustPay වේදිකාව භාවිතා කරන ඕනෑම දේශීය බැංකුවක ගනුදෙනුකරුවන්ට…
2024 සැප්තැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 54.1ක් වාර්තා කළේය. එමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරයි. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 253,675 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි. මෙම වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකයින් හි පැහැදිලි පහළ යාමක් දක්නට ලැබීම විශේෂත්වයකි. එහිදි දින 91,…
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම , Vega Innovation සහ United States Agency for International Development’s (USAID) සමඟ සහයෝගීතාවයට එළැඹෙමින් refillable stations භාවිතය ඉහළ නැංවීමට පසුගියදා කටයුතු කරන ලදී. Vega Innovation හි UFill වැඩසටහනෙහි කොටසක් වන මෙම මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයන්ට රෙදි සෝදන දියර සහ ෂැම්පු වැනි යුනිලිවර් නිෂ්පාදන නැවත පිරවීම සඳහා පිරිවැය ඉතිරිකරන ඵලදායී ක්‍රම ලබාදෙන අතරම…
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම පිණිස සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම, සීමාසහිත එල්.ආර්.ඩී.සී.පුද්ගලික සමාගම සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් ද, මධ්‍යම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය සහ වයඹ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන වයඹ පළාත් මානව සම්පත්…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයේ මෙහෙයුම් කටයුතු සදහා බිජිටල් ක්‍රමවේදය මත පදනම් වු නවතම ඩිජිටල් ක්‍රම පද්ධතියක් මෑතකදී හදුන්වා දි තිබේ. මෙමගින් තුළ ක්‍රියාත්මක ආයෝජකයින්ගේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නව මාර්ගගත පද්ධතිය ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ…
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු වේ. එම පනතේ 23 වන වගන්තියේ විධිවිධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතුය. රජය විසින් මේ වන විට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල…
රාජ්‍ය පාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ප්‍රතිඥා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ…
අද (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු මට්ටමේ පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 47.81කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 25.87 කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,246.22 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය…
Video Story