තඹුත්තේගම පදිංචිකරුවකු වන දර්ශන නුවන් බණ්ඩාර වීරසේකර යන අය විසින් 2011 අංක 42 දර්න මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවසර තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත නිවේදනය කර සිටී. ඒ අනුව මෙම පුද්ගලයා කිසිදු ආකාරයකින් මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සිදුනොකළ යුතු බව හා ඔහු විසින් ලබා ගෙන…
එක්සත් ජනපදය විසින් අද (23) පෙරවරුවේ, ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන් හට අවවාදාත්මක දැනුම් දීමක් කර තිබුණි. එයින් කියැවුණේ ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඔවුන් හට විශ්වාසනීය තොරතුරක් ලැබී ඇති බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් අද (23) පැවති මාධ්‍ය හමුවක දී පොලිස්…
මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදාහැරීමේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. CDS සහ සම්පත් බැංකුව යන ආයතන සතු විශේෂඥභාවය ඒකාබද්ධ කිරීම හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ ලැයිස්තුගත සමාගම් සහ ආයෝජකයින්ගේ අත්දැකීම් ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. මෙම හවුල්කාරීත්වය…
නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජාතිකයින්ට සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින්ට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත. ඒ ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඔවුන්ට ලද විශ්වාසනීය තොරතුරක් මතයි. සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන…
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොංග් (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. විපතට පත්…
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද සන්දර්භය සැලකිල්ලට ගනිමින් මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීම හා පසු ඉදිකිරීම් කටයුතු සඳහා සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය අරමුණු කරගත් අනුපූරක ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සඳහා සුළු වියදම් මූල්‍යනය පහසුකම් යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් (නිත්‍ය) ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන්, ඩී.සී. හිදී පැවැත්වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස හමුවිය. මෙම හමුවේදී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්…
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පහත සඳහන් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී. දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්.සී.ඩී.එල්.සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම. දැනට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 1.1% සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර…
මේ වන විට ශ්‍රී ලංකාව තුළ අකාර්යක්ෂමතාවයේ පවතින සියලු රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට ලක්කිරීම, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ජාතික ජන බලවේගය ඊයේ (20) හෝමාගමදී පැවැත් වූ ජන රැලියකට එක්වෙමිනි. එහි දී ඔහු පවසා සිටියේ මේ වන විට විදෙස් රටක ඩිජිටල්කරණය පිළිබඳව ප්‍රමුඛ…
Video Story