Top News

GSCS International සහ JAAF එක්ව ගෝලීය වෙනසක් වෙනුවෙන් තිරසාර සංවර්ධනය සඳහා මග පෙන්වයි

ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම රටවල් සඳහා ස්ථාවර, තිරසාර හා දිගු කාලීන බලපෑමක් සහිත දියුණුවක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය නව්‍යකරණය කිරීම අරමුණු කර ගනිමින් GSCS International – Sri Lanka ආයතනය…

(0)Comments | October 21, 2024 3:41 pm

ලංකා IOC සමාගමේ ලාභය 50%කින් පහළට

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.52 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ජූලි – සැප්තරම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 5.05ට සාපේක්ෂව 50% ක පහළ යාමක් වේ. පසුගිය කාර්තුවේ…

(0)Comments | October 21, 2024 1:51 pm

iPhone 16 ශ්‍රී ලංකාවට

මෑතක දී ගෝලීය වශයෙන් එළිදක්වන ලද නවතම iPhone මාදිලිය වන iPhone 16 අද (21) දින නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ එළිදක්වන ලදී. ඒ වෙනුවෙන් iPhone හි මෙරට බලයලත් නියෝජිත විකුණුම් ආයතනයක් වන Futureworld විසින් මෙම නවතම iPhone 16 ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ උත්සව අවස්ථාවක් අද පෙරවරුවේ දී සංවිධානය කර තිබුණි. මේ උත්සව අවස්ථාවට Futureworld හි…

(0)Comments | October 21, 2024 11:59 am

ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (18) දින ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ද වන ඒ මහතාගේ ඉල්ලා අස්වීම 2024 ඔක්තෝබර් 16 වන දින සිට බලපැවැත්වෙනු…

(0)Comments | October 21, 2024 10:00 am

2021 දී යැවූ මනි ඕඩර්ස් ගැන ගැසට් නිවේදනයක්

නිකුත් කළ දින සිට වසර දෙකක් ඉක්ම ගොස් ඇති මුදල් ඇණවුමක් යළි වලංගු කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2021 ජනවාරි 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා වසර තුළ නිකුත් කළ නමුත් කල් ඉකුත් වී ඇති මුදල් ඇණවුම්වල වටිනාකම විශේෂ අවස්ථා කිහිපයක් යටතේ, රජයේ ගාස්තු අයකර ගැනීමෙන් පසු රජයේ ආදායමෙන් නැවත ගෙවීම පිළිබඳව…

(0)Comments | October 18, 2024 2:11 pm

බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය යුතුයි – මහාචාර්ය සිරිමල් අබේරත්න

වර්තමානයේ මෙරට පවත්නා බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. අද (18) පෙරවරුවේ අද දෙරණ 24 ඔස්සේ විකශාය වූ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා, “බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය…

(0)Comments | October 18, 2024 1:04 pm

ගෝලීය තිරසර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 2024 සමුළුවේ සාමාජික රටවල අවධානය යොමු කෙරේ

ගෝලීය තිරසාර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර 2024 සමුළුවේ සාමාජික රටවල අවධානය යොමු කරනු ලබයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති ගෝලීය හරිත වර්ධන සමුළුව සදහා පරිසර, වනජිවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා නියෝජනය කරමින් සහභාගී විය. මෙහිදී…

(0)Comments | October 18, 2024 11:38 am

ඔක්තෝබරයේ මේ දක්වා සංචාරකයින් 55,000 ක් දිවයිනට

2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,540,161ක් ලෙසයි. එම වාර්තාවට අනුව 2024 ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන්…

(0)Comments | October 16, 2024 4:14 pm

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති මංගල විජේසිංහ වැඩ භාරගනී

මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපතිවරයා ලෙසින් අද (16) දින වැඩ භාරගත්තේය. ඔහු අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිධූරයට පත් වූ 16 වැනියා වේ. වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් මෙසේ පැවසුවේය, “අපි සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ වැනි අධි…

(0)Comments | October 16, 2024 2:41 pm

රාජ්‍ය ආදායම 40%කින් ඉහළට

2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි – අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් බවයි. මෙම…

(0)Comments | October 16, 2024 2:28 pm