Top News

පෝට් සිටියේ දී සෙල්ෆි ගත්තොත් ගෙවන්න වේවි ද?

කොළඹ වරාය නගරය දී ලබාගන්නා සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු අය කරන බවට පැතිරෙන වාර්තා අසත්‍යයි කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි. එහෙත් පෞද්ගලික උත්සව සහ වෘත්තීය/ වාණිජමය ඡායාරූප හා වීඩියෝ සඳහා ගාස්තු ක්‍රමවේදයක් මේ…

(0)Comments | January 24, 2022 10:26 am

එළඹෙන සඳුදා සිට කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන (24) සඳුදා දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම, සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත වේ. කොළඹ කොටස් හුවමාරුව…

(0)Comments | January 21, 2022 4:31 pm

ලෝක බැංකුව හා ICTA එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක් දියත් කරයි

මෙරට  ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට මුල්‍ය හා  තාක්ෂණික උපදේශන සේවා සැපයීමට ඉදිරිපත්වේ. ඒ සදහා   කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනලද මෙරට  ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට  අදාලව ඩිජිටල් රාජ්‍ය  සේවා, ඩිජිටල් ආර්ථිකය, ඩිජිටල් යටිතල පහසුකම් සේවා පිළිබද  ප්‍රගතිය සමාලෝචනය කිරීම ඒකාබද්ධ තාක්ෂණික අධ්‍යයනයක්  ආරම්භ…

(0)Comments | January 21, 2022 2:20 pm

දුරකතනයෙන් ඉන්ෂුවරන්ස් අලෙවිය තහනම් කරයි

ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව, 2021 සැප්තැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි, ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් සිදුකළ රක්ෂණ ඔප්පු අලෙවිය නවත්වන ලෙස සියලුම රක්ෂණ…

(0)Comments | January 21, 2022 1:52 pm

කුඩා ජල විදුලිබලාගාර මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 440 ක්

මෙගාවොට් 10 හා ඊට අඩු පුනර්ජනනීය බලශක්ති වියාපෘති සදහා විධිමත් මාර්ගෝපදේශ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වාම ෆොසිල ඉන්ධන මත රඳා පැවතීම හේතුවෙන් මේ වන විට එය විදුලි බල අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. එහෙයින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ගමන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බවත් ඒ සදහා සූර්ය…

(0)Comments | January 21, 2022 1:22 pm

තෙල් අර්බුදය මැද ලංකා IOC සමාගම දැවැන්ත ලාභයක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC සමාගම 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශන ඊයේ (20) දින නිකුත් කරන ලදී. මේ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 889.69 ක් වේ. මේ අතර 2021 අප්‍රේල් 01 සිට 2021 දෙසැම්බර් 31…

(0)Comments | January 21, 2022 11:42 am

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනතාවගේ අර්බුදවලට පිළිතුරු නැහැ – ඉරාන්

රජය දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම්කර නොමැති බව ප්‍රකාශ කළ ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඒ නිසාම ජනතාව හාමතේ දමා පීඩනයට හසු කර විදේශීය ගජ මිතුරන්ගේ ණය ගෙවීමට ප්‍රමූඛතාවය දෙන්නේ යැයි රජයට චෝදනා කළේය. ඩොලර් සහ විදේශ විනිමය හිඟතාවය හේතුවෙන් අතේ මුදල් පැවැතියද අත්‍යාවශ්‍ය…

(0)Comments | January 21, 2022 11:21 am

ඩොලර් ගේන්න කළ වැඩක් ලප් තැනම ලොප් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර්වලින් නාමනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබුණි. මාස 05, මාස 09, වසර 1 මාස 2, වසර 2 මාස 03 සහ වසර 04 මාස 06 යනා දී පරිණත කාල 5 ක් යටතේ සිදුකරන ලද මෙම වෙන්දේසියේ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 100 කි. මේ…

(0)Comments | January 20, 2022 5:31 pm

ඩොලර් මිලියන 500 ක් ණය ගෙවූ පසු විදෙස් සංචිතයේ අලුත්ම තත්ත්වය?

ශ්‍රී ලංකාව නිකුත් කරන තිබුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැඳුම්කරයක් පසුගිය 18 වනදා කල්පිරීම හේතුවෙන් එය පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි. අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ කෙසේදැයි යන පැනයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්…

(0)Comments | January 20, 2022 3:47 pm

ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධනවල කිසිදු හිඟයක් නැහැ – රාජ්‍ය ඇමති කියයි

දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රීලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට  කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. මේ වන විටත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිලදී…

(0)Comments | January 20, 2022 1:55 pm