ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ව්‍යුහාත්මක මිනුම් දණ්ඩක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට උපකාර වන තොරතුරු තාක්ෂණ උපායමාර්ගික සැලැස්මක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කර 2024 අගෝස්තු මාසය අවසන් වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබීම අවශ්‍ය වේ. ඒ අනුව, 2025-2027 කාලසීමාව සඳහා සකස් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා…
රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර…
තිරිඟු පිටි සැකසීමේදී මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බීජවලින් 20%ක පමණ ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලබයි. මෙසේ ඉවත් කරනු ලබන නිවුඩ්ඩ, තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) ලෙස චීනයට අපනයනය කිරීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාවක් පවතී. ඒ සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් (Protocol) අනුගමනය කිරීමට දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍යතාව…
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවිකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන අංශයන් සඳහා නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව පත් කරනු ලැබ ඇති කමිටුව විසින් බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනක්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයන්හි අර්බුද කළමනාකරණ රාමුව යටතේ බැංකු නිරාකරණ රාමුව ශක්තිමත් කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස කළ යුතු කටයුත්තක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 15 වන වගන්තිය යටතේ, නිරාකරණය කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පනතේ විධිවිධාන සලස්වා…
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (12) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. මෙම වෙන්දේසිය රු. මිලියන 290,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. අදාළ වෙන්දේසිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර එහිදී, 2028 පෙබරවාරි 15 වැනි දින කල් පිරෙන රු. මිලියන 100,000 ක්, 2029 ජූනි 15 වැනි දින…
කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය. සාමාන්‍යයෙන් විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම…
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘ෆ්ලයිඩුබායි (flydubai)’ ගුවන් සේවය සමග එක් ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන් ඔබ්බට ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 2024 සැප්තැම්බර් 09 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (interline agreement) යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන් ඔබ්බට ගමන් කරන ගුවන් මගීන්ට තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ගුවන්…
සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව රුපියල් 27 දක්වා පහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ගත් තීරණය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට තමන් සතු සැළසුම් මොනවාද යන්න රටට හෙළි කරන ලෙස සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී. ඒ අතරින්…
Video Story