දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්‍රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හදුන්වා දී ඇත. ‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබාගත හැකි බව බැංකුව නිවේදනය කරයි. මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබාගත හැකි වූයේ…
පසුගිය 2024 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 164,609 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී ඉන්දියාවෙන් 33,031 ක්, එක්සත් රාජධානියෙන් 17,587 ක්, චීනයෙන් 11,333 ක් සහ ජර්මනියෙන් 10,623 ක් ලෙසින් අගෝස්තු මාසයේ දී වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණි රටවල් වේ. මෙම දත්ත වාර්තා නිරීක්ෂණයේ දී අගෝස්තු මාසයේ අවසන් සතිය තුළ…
ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම ජනතාව, ව්‍යාපාර හා සමාජය මුහුණ දෙන ගැටලුවලට සාර්ථක ඩිජිටල් විසඳුම් සෙවීමේ අරමුණ ඇතිව ක්‍රියාවට නැංවූ, Dialog Innovation Challenge මෙවර වැඩසටහනෙන්, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ඉතිරි පිරිසද තෝරාගත් බව සතුටින් දැනුම් දෙයි. මෙරට දැවෙන ගැටලු සඳහා සාර්ථක ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කිරීමට රට පුරාම නවෝත්පාදකයින්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ මල්ටි ෆිනෑන්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් අද (04) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව දැනුම් දී සිටී. මෙරට තවත් ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟින් මල්ටි ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධ වීමත් සමඟම, මල්ටි ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත්…
වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන යටිතල පහසුකම් විමසුම වේදිකාවේ 2024 අලුත් කිරීමට අනුව මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණයව තිබේ. 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක්කර ඇත. ඒවායින් 21ක් දේශීය…
අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇත. එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු…
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී. “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක් පවත්වන ලද අතර…
ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක්වන, වසර 40 කට අධික ඉතිහාසයක් ඇති LTL Holdings Limited ප්‍රථම වරට මූලික මහජන කොටස් නිකුතුවක් ඔස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීමට සැලසුම්කර තිබේ. මෙය කොළඹ කොටස් වෙළඳපොළ තුළ සිදුකරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවට පත්වනු ඇත. රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව යටතේ, කොටසක්…
ගුවන් මගීන්ට ගුවන්යානා තුළ දී Wi-Fi පහසුකම් සහ ජංගම දුරකතනවල GSM සේවා භාවිතා කිරීම සඳහා හැකියාව ලබා දෙමින් සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් අන්තර්ජාල පහසුකම්වලින් යුතු ගුවන් යානා 13කින් යුත් ඇණියක් වර්තමානයේදී ක්‍රියාත්මක කරනු ලබයි. දැනට පවතින යල්පිනූ අන්තර්ජාල පහසුකම සමඟින් ගුවන් මගීන්ට අඩු අන්තර්ජාල වේගයක් අත්විඳීමට සිදුවන බැවින්, වේගවත් අන්තර්ජාල යෙදුම් පහසුකමක් ලබා දීමේ…
Video Story