ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන වාර්ෂික බඩඉරිඟු සහ සෝයා බෝංචි අවශ්‍යතාව පිළිවෙලින් මෙට්‍රික්ටොන් 12,000ක් සහ මෙට්‍රික්ටොන් 6,000ක් පමණ වේ. දැනට පවතින බඩඉරිඟු සහ සෝයා බෝංචි හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වාර්ෂික සැපයුම් අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට නොහැකි බැවින්, එකී අවශ්‍යතාව විදේශීයව සපුරා ගැනීමට සිදුව ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ බඩඉරිඟු සහ සෝයා…
ඩිජිටල් පරිවර්තනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව ලබා ගැනීම දිරිමත් කර ඇත. ඒ අනුව, තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of…
ප්‍රමුඛතම දේශීය ඩිජිටල් ප්‍රවාහන විසඳුම් සේවා සැපයුම් සමාගමක් වන PickMe, කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසීමට සූදානමින් සිටී. PickMe හි මෙහෙයුම් සමාගම වන Digital Mobility Solutions Lanka Limited වෙත මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට එහිදී අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 43,474,179 ක් එකක් රු. 36/- බැගින්…
රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්. අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්. කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි. ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී…
පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය අගොස්තු 30 වන දින ඒකක 10,869.07 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (02) දිනය තුළ ඒකක 149.57 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 10,719.50 ක් ලෙසින් වාර්තා විය. මේ අතර අද දිනයේ දී S&P SL20 දර්ශකය…
සොෆ්ට්ලොජික් ලයිෆ් ජූනි 30 වෙනිදායින් අවසන් වූ මාස 6ක කාල සීමාව තුළ රුපියල් බිලියන 14.5ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් වූයේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් සහතික කරමිනි. මෙම දළ වාරික ආදායම පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 17%ක වර්ධනයක් ලෙසද සඳහන් කළ හැකිය. සමාලෝචිත කාල සීමාව සඳහා බදු පසු රුපියල් බිලියන 2.1ක ලාභයක්…
2024 ජූලි මාසයේ දී 28,003 ක පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මාස 07 ක කාලපරිච්ඡේදය තුළ දී රැකියා වෙනුවෙන් විදෙස්ගත වී ඇති මුළු ප්‍රමාණය 175,163 කි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වන අතර එම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78 ක් හා විකුණුම් මිල රු. 303.84 ක් ලෙසින් වාර්තා වී තිබේ. ඩොලරයේ මධ්‍ය අගය අගය අද දිනයේ දී රු. 300 මට්ටමින් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු….
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL) එක්ව උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පසුගියදා ඔලුවිල් හි ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී. මූල්‍ය ලෝකයේ සැරිසැරීමට අත්‍යවශ්‍ය දැනුම සහ කුසලතාවන්ගෙන් සිසුන් සන්නද්ධ කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි. මෙම අවබෝධතාවය හරහා, CSE සහ SEUSL එක්ව සිසුන්…
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කරන ලදී. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක…
Video Story